Galkisse Mudu Werale Lyrics by Freddy Silva
Galkisse Mudu Werale (ගල්කිස්සේ මූදු වෙරළේ) is a Sinhala song sung by Freddy Silva. This page presents the Galkisse Mudu Werale lyrics in Sinhala script (ගල්කිස්සේ මූදු වෙරළේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Galkisse Mudu Werale |
|---|---|
| SINGER | Freddy Silva |
| VIEWS | 15 |
| UPDATED |
Galkisse Mudu Werale Lyrics
Galkisse moodu verale - iridata gihilla balanna
Nambara lamissiyan ha sudu kollan
Andagena kota kalisam natawai kellan
Athwel alla - muhudata panala
Nanawa aeta peenala
Thena thena aluth jodu thurule randi randi
Pem bas dodawanawa hulang vanda vandi
Vayasaka jodu - vi thani padu
Orawai mewa bala bala
Pissan pandithayin kala karayo
Verale avidinawa malu karayo
Rawul vawannno - konde vawanno
Balav me naralowa holmanගල්කිස්සේ මූදු වෙරළේ ගී පද
ගල්කිස්සේ මූදු වෙරළේ - ඉරිදට ගිහිල්ල බලන්න
නාඹර ළමිස්සියන් හා සුදු කොල්ලන්
ඇඳගෙන කොට කලිසම් නටවයි කෙල්ලන්
අත්වැල් අල්ලා - මුහුදට පැනලා
නානව ඈත පීනලා
තැන තැන අළුත් ජෝඩු තුරුලෙ රැඳි රැඳී
පෙම් බස් දොඩවනවා හුළං වැඳ වැඳී
වයසක ජෝඩූ - වී තනි පාඩූ
ඔරවයි මේව බල බලා
පිස්සන් පණ්ඩිතයින් කලා කාරයෝ
වෙරළේ ඇවිදිනවා මාළු කාරයෝ
රැවුල් වවන්නෝ - කොණ්ඩෙ වවන්නෝ
බලව් මේ නරලොව හොල්මන්Related Songs and Tags
Galkisse Mudu Werale LyricsGalkisse Mudu Werale Lyrics Englishගල්කිස්සේ මූදු වෙරළේගල්කිස්සේ මූදු වෙරළේ ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics