Gigiri Jagari Handawana Lyrics
by Freddy Silva
“Gigiri jagari handawana” (ගිගිරි ජගරි හඬවනා), Gigiri Jagari Handawana (ගිගිරි ජගරි හඬවනා) lyrics: a Sinhala folk song sung by Freddy Silva, with words by Prema Keerthi De Alwis and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගිගිරි ජගරි හඬවනා ගී පද.
| SONG | Gigiri Jagari Handawana |
|---|---|
| SINGER | Freddy Silva |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Folk |
| VIEWS | 148 |
| UPDATED |
Gigiri Jagari Handawana Lyrics Singlish
Gigiri jagari handawana
Kasen asuta thalamina
Theeru patta theeru theeru
Kalamaba emi..
Kadu da kodi da wana wana
Panam poru usulana
Nambukara thombulage
Maharaja man
Olinda ata adukkuwak odokkuwe daman..
Pichcha mal kaelawe lechchami...
Thali petti aranul arungal aran
Man kaden balanna awemi..
Adawane.. ayi da me...
Sandu saruwale pem karachchale
Ma diha balanna lechchami...
Sandu saruwale pem karachchale
Ma diha balanna lechchami...
Gigiri jagari handawana.../
Ondu rendu munu kiyala angili ganimina
Thal weten ebila balamina...
Asu pite nagila umbawa yanna ekkaran
Ena thura ma inne raththarang...
Adawane... ayi da me...
Sandu saruwale pem karachchale
Ma diha balanna lechchami..
Sandu saruwale pem karachchale
Ma diha balanna lechchami...
Gigiri jagari handawana.../
(Nambukara thombulage maharaja man) //ගිගිරි ජගරි හඬවනා ගී පද
ගිගිරි ජගරි හඬවනා
කසෙන් අසුට තලමිනා
තීරු පට්ට තීරු තීරු
කළම්ඹා එමී..
කඩු ද කොඩි ද වන වනා
පනම් පෝරු උසුලනා
නම්බුකාර තෝම්බුලගෙ
මහාරාජා මං
ඔලිඳ ඇට අඩුක්කුවක් ඔඩොක්කුවේ දමන්..
පිච්ච මල් කැලෑවෙ ලෙච්චමී...
තාලි පෙට්ටි ආරනූල් අරුංගල් අරන්
මං කඩෙන් බලන්න ආවෙමි..
ආඬවනේ.. ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ගිගිරි ජගරි හඬවනා.../
ඔන්ඩු රෙන්ඩු මූනු කියල ඇඟිලි ගනිමිනා
තල් වැටෙන් එබීල බලමිනා...
අසු පිටේ නැගීල උඹව යන්න එක්කරන්
එන තුරා ම ඉන්නෙ රත්තරං...
ආඬවනේ... ඇයි ද මේ...
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී..
සණ්ඩු සරුවලේ පෙම් කරච්චලේ
මා දිහා බලන්න ලෙච්චමී...
ගිගිරි ජගරි හඬවනා.../
(නම්බුකාර තෝම්බුලගෙ මහාරාජා මං) //Performances of Gigiri Jagari Handawana
Cover versions, live performances, and reality-show contestant performances of “Gigiri Jagari Handawana” on YouTube.
Cover Versions · 7
▶CoverGigiri Jagari Andawana - ගිගිරි ජගරි හඬවනාPremakeerthi Gee
▶Coverගිගිරි ජගරි හඬවනා | Gigiri Jagiri Handawana | ප්‍රෙඩී සිල්වාමියුරු සත්සර
▶CoverGigiri Jagari Handawana | ගිගිරි ජගරි හඬවනා | Freddie Silva | Female Vocale @GNMelodyStudioGN Melody Studio
▶CoverGigiri Jagari Handawana - ගිගිරි ජගරි හඬවනා freddy silva sinhala old srilankan song tapeOldHitzZ
▶CoverGigiri Jagiri Andawana - Freddie Silva | ගිගිරි ජගිරි අන්දවනා - ෆ්‍රෙඩි සිල්වාMusic Vibes🎵
▶CoverGigiri Jagiri Hadawana - ගිගිරි ජගරි හඬවනා කසෙන් අසුට තලමිනාWijayananda Ranasinghe
▶CoverGigiri Jagiri HadawanaA A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gigiri Jagari Handawana LyricsGigiri Jagari Handawana Lyrics Englishගිගිරි ජගරි හඬවනාගිගිරි ජගරි හඬවනා ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsSarath Dasanayake ComposerPrema Keerthi De Alwis Lyricist