Aronge Malli Baron LyricsbyFreddy Silva
Aronge Malli Baron Lyrics in Sinhala (ආරෝන්ගේ මල්ලී බාරොන් ගී පද) and English by Freddy Silva. This page includes the Sinhala lyrics and English transliteration. Aronge Malli Baron is a Sinhala song performed by Freddy Silva. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Aronge Malli Baron |
|---|---|
| SINGER | Freddy Silva |
| VIEWS | 42 |
| UPDATED |
Aronge Malli Baron Lyrics
(Aaronge mallii Baaron Moratuwe daksha waduwaa
Andan mesa putu lii badu patas gaalaa haeduwaa
Naedun burutha halmillen honda honda waeda keruwaa
Katin thamai bissanas eka waedi waediyen geruwaa).......//
Baaron baasunnahae waedata dakshayek
Amba laella thekka yai kiyanna lokayek
Dawasak daa hadawannata nidana honda andak
Odare dunne langadima badina joduwak
Anda hadanna gaththaa rupiyal ataseeyak
Baaron baasunnahaeta eya loku gaanak
Kalakata passe aise meka loku waedak
Kiyalaa hithagena Baaron haeduwaa maru andak.......
Aaronge mallii Baaron.......
Badina dawase joduwa giye andath aragena
Anda thibbethe kamarayek thanak galapena
Edaa raeye dennaa waetunaa anda kadagena
Joduwa hitiye aiyyo bima badagena
Barata thuwalaai dennata honda thada wune
Naedaeyo ekka awith baas hamuwune
Guti bata waedunaa baasta waedei weradune
Pulun lienui ee anda hadalaa thiyenne......
(Aaronge mallii Baaron Moratuwe daksha waduwaa
Andan mesa putu lii badu patas gaalaa haeduwaa
Naedun burutha halmillen honda honda waeda keruwaa
Katin thamai bissanas eka waedi waediyen geruwaa).......//
(Katin thamai bissanas eka waedi waediyen geruwaa)...////ආරෝන්ගේ මල්ලී බාරොන් ගී පද
(ආරෝන්ගේ මල්ලී බාරොන් මොරටුවේ දක්ෂ වඩුවා
ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාලා හැදුවා
නැදුන් බුරුත හල්මිල්ලෙන් හොඳ හොඳ වැඩ කෙරුවා
කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා).......//
බාරොන් බාසුන්නැහේ වැඩට දක්ෂයෙක්
අඹ ලෑල්ල තේක්ක යැයි කියන ලෝකයෙක්
දවසක් දා හදවන්නට නිදන හොඳ ඇඳක්
ඕඩරේ දුන්නේ ලඟදිම බඳින ජෝඩුවක්
ඇඳ හදන්න ගත්තා රුපියල් අටසීයක්
බාරොන් බාසුන්නැහේට එය ලොකු ගාණක්
කලකට පස්සේ අයිසේ මේක ලොකු වැඩක්
කියලා හිතාගෙන බාරොන් හැදුවා මරු ඇඳක්.......
ආරෝන්ගේ මල්ලී බාරොන්.......
බඳින දවසේ ජෝඩුව ගියේ ඇඳත් අරගෙන
ඇඳ තිබ්බෙත් කාමරේක තැනක ගැලපෙන
එදා රැයේ දෙන්නා වැටුණා ඇඳ කඩාගෙන
ජෝඩුව හිටියේ අයියෝ බිම බදාගෙන
බරට තුවාලයි දෙන්නට හොඳට තද වුනේ
නෑදෑයෝ එක්ක ඇවිත් බාස් හමුවුණේ
ගුටි බැට වැදුණා බාස්ට වැඩෙි වැරදුණේ
පුලුං ලීයෙනුයි ඒ ඇඳ හදලා තියෙන්නේ......
(ආරෝන්ගේ මල්ලී බාරොන් මොරටුවේ දක්ෂ වඩුවා
ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාලා හැදුවා
නැදුන් බුරුත හල්මිල්ලෙන් හොඳ හොඳ වැඩ කෙරුවා
කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා).......//
(කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා)...////Related Songs and Tags
Aronge Malli Baron LyricsAronge Malli Baron Lyrics Englishආරෝන්ගේ මල්ලී බාරොන්ආරෝන්ගේ මල්ලී බාරොන් ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics