Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics
by Freddy Silva
“Pana palayan labana sumane” (පණ පලයන් ලබන සුමානේ): Pana Palayan Labana Sumane (Koon Gahe) (පණ පලයන් ලබන සුමානේ (කෝන් ගහේ)) lyrics, a Sinhala baila song sung by Freddy Silva, with words by George Lesli Ranasinghe and music by Premasiri Kemadasa, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පණ පලයන් ලබන සුමානේ (කෝන් ගහේ) ගී පද.
| SONG | Pana Palayan Labana Sumane (Koon Gahe) |
|---|---|
| SINGER | Freddy Silva |
| LYRICIST | George Lesli Ranasinghe |
| COMPOSER | Premasiri Kemadasa |
| CATEGORY | Baila |
| VIEWS | 20 |
| UPDATED |
Pana Palayan Labana Sumane (Koon Gahe) Lyrics Singlish
Pana palayan labana sumane
Ohe palayan mage parane
Kapala kapala kakula kapila
Meva dekala apata vedila
(kohe yanavada me maragate...//)
(Signal eka vetila natiwa
Rathu eliyak aeta enava...//)
(Kon gahe....///)
(Kon gahe vata parin on eno...//)
Pana palayan...
(Ukule indala nelavi nelavi
Karana mukulu navatapan...//)
Mage hodda bora karanna
Vena dakata kal dapan
(Kon gahe....///)
(Kon gahe vata parin on eno...//)
Pana palayan...
(Hangi hangi koi kawuruth
Park eke sarana pata...//)
Kata aetnam gahak gane
Kiyala devi puduma kata
(Kon gahe....///)
(Kon gahe vata parin on eno...//)
Pana palayan...පණ පලයන් ලබන සුමානේ (කෝන් ගහේ) ගී පද
පණ පලයන් ලබන සුමානේ
ඔහෙ පලයන් මගේ පරාණේ
කපල කපල කකුල කැපිල
මේව දැකල අපට වැදිල
(කොහෙ යනවද මේ මරගාතේ...//)
(සිග්නල් එක වැටිලා නැතිව
රතු එළියක් ඈත එනව...//)
(කෝන් ගහේ....///)
(කෝන් ගහේ වට පාරින් ඕං එනෝ...//)
පණ පලයන්...
(උකුලෙ ඉඳල නැලවි නැලවි
කරන මුකුළු නවතාපන්...//)
මගේ හොද්ද බොර කරන්න
වෙන දාකට කල් දාපන්
(කෝන් ගහේ....///)
(කෝන් ගහේ වට පාරින් ඕං එනෝ...//)
පණ පලයන්...
(හැංගි හැංගි කොයි කවුරුත්
පාර්ක් එකේ සරණ පතා...//)
කට ඇත්නම් ගහක් ගානෙ
කියල දේවි පුදුම කතා
(කෝන් ගහේ....///)
(කෝන් ගහේ වට පාරින් ඕං එනෝ...//)
පණ පලයන්...Related Songs and Tags
Pana Palayan Labana Sumane (Koon Gahe) LyricsPana Palayan Labana Sumane (Koon Gahe) Lyrics Englishපණ පලයන් ලබන සුමානේ (කෝන් ගහේ)පණ පලයන් ලබන සුමානේ (කෝන් ගහේ) ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva LyricsPremasiri Kemadasa ComposerGeorge Lesli Ranasinghe Lyricist