Parana Kot Lyrics by Freddy Silva
Parana Kot (පරණ කෝට්) is a Sinhala song sung by Freddy Silva. This page presents the Parana Kot lyrics in Sinhala script (පරණ කෝට් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Parana Kot |
|---|---|
| SINGER | Freddy Silva |
| VIEWS | 38 |
| UPDATED |
Parana Kot Lyrics
Parana Kot - Parana Kot
Pittala Pottam Kedichcha - Mulaedani Parana Kot
Menna Genaawa - Menna Genaawa
Dostharawaru - Manthirawaru - Pettagamak Withara Mahatha
Abbagath Gentlemen - Diyen Goden Rocket Eken
Aran Aawa Anda Dama - Kattakumanjal Alla Raksha Kala
Kalu Kalisam Parana Kot - Menna Genaawa
Naki Wechcha Ru Rajinak - Brahmadatta Raja Kaale
San Powder Suwanda Kewwu - Sari Setta Sari Gawum
Kithul Raen Wage Hawari - Menna Genaawa
Engalantha Parana Paetan - Kolompure Aluth Paetan
Kolompure Parana Paetan - Me Paththe Aluth Paetan
Amathi Kamata Thattu Wela - Dan Hodata Kettu Wela
Amathi Kaale Anda Adum - Menna Genaawa
Rajakiya Unusuma Aethi Andum Genaawaපරණ කෝට් ගී පද
පරණ කෝට් - පරණ කෝට්
පිත්තල පොත්තම් කැඩිච්ච - මුලෑදෑනි පරණ කෝට්
මෙන්න ගෙනාවා - මෙන්න ගෙනාවා
දොස්තරවරු - මන්තිරිවරු - පෙට්ටගමක් විතර මහත
අබ්බගාත් ජෙන්ටල්මන් - දියෙන් ගොඩෙන් රොකට් එකෙන්
අරන් ආව අණ්ඩ දමා - කට්ටකුමංජල් අල්ලා රක්ෂා කළ
කළු කලිසම් පරණ කෝට්- මෙන්න ගෙනාවා
නාකි වෙච්ච රූ රැජිණක් - බ්‍රහ්මදත්ත රජ කාලේ
සැන් පවුඩර් සුවඳ කැවූ - සාරි සැට්ට සාරි ගවුම්
කිතුල් රෑන් වගේ හවරි - මෙන්න ගෙනාවා
එංගලන්තෙ පරණ පැටන් - කොලොම්පුරේ අළුත් පැටන්
කොලොම්පුරේ පරණ පැටන් - මේ පැත්තේ අළුත් පැටන්
ඇමති කමට තට්ටු වෙලා- දැන් හොදටම කෙට්ටු වෙලා
ඇමති කාලෙ ඇන්ද ඇදුම් - මෙන්න ගෙනාවා
රාජකීය උණුසුම ඇති ඇඳුම් ගෙනාවාPerformances of Parana Kot
Cover versions, live performances, and reality-show contestant performances of “Parana Kot” on YouTube.
Cover Versions · 7
▶CoverParana Coat | පරණ කෝට් | Prageeth Silva | Sandaru Suyamaya | Roo TunesRoo Tunes
▶Coverපරණ කෝට් | Parana Coat by Freddie SilvaSinhala Old Hits
▶CoverParana Koot | පරණ කෝට් | Freddie Silva |පිත්තල බොත්තම් කැඩිච්චි පරණ කෝට් මෙන්න ගෙනවාMusic_රසය
▶Coverපරණ කෝට් || Comedy Act by NethumleeMiraclez of Whyteleafe
▶CoverFreddie Silva - Parana coat | ෆ්‍රෙඩී සිල්වා - පරණ කෝට්MUSIC CLUB
▶Coverපරන කෝට් පරණ කෝට් Dance | වැඩිහිටි හා විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ බක්මහ සැණකෙළිය 2023 |Opanayaka DSDivisional Secretariat Opanayaka
▶Coverපරණ කෝට්Siyapatharana Songcollection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Parana Kot LyricsParana Kot Lyrics Englishපරණ කෝට්පරණ කෝට් ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics