Tikiri Kirilliyo Lyrics by Freddy Silva
Tikiri Kirilliyo (ටිකිරි කිරිල්ලියො) is a Sinhala song sung by Freddy Silva. This page presents the Tikiri Kirilliyo lyrics in Sinhala script (ටිකිරි කිරිල්ලියො ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tikiri Kirilliyo |
|---|---|
| SINGER | Freddy Silva |
| VIEWS | 12 |
| UPDATED |
Tikiri Kirilliyo Lyrics
Tikiri kirilliyo samanga igillene pengiri wayasa mage awa
Magulak karagena aina allagena innata mage hitha kiwwa
Ira - handa sanda tharu athata genath dena kapu kappitithek lawwa
Mama mage pabawathee hewwa
Wayasin wedi nathi ugath denuma athi- ihalin salakana wangse
Kula mala depola mudal banku wala - thibena lakshapathi anke
Kar bar athi natum gayum guru - nama giya sangeetha angse
Rupa rajiniyak soyanna kiwwa - rajinank paradana pranshe
Ahase maliga benda - devi pihita illala wenda
Kadahi pencil pinsal nathiwata - rupeth ehe mehe anda
Nuwara walaw wala dakune pawul wala - gehanu lamai ohu danna
Ihalin thiyala wagathuga kiyala - lassana pinthura penna
Mage atha allan innawa wage - wisthara karala dunna
Kalu gal madde - menik galak wage - hodama ekata hitha penna
Akuru porondam baluwa - suba nakath welawak heduwa
Nayan kenda poruwe inda - kellawa ekkan awa
Rang kirilliyi rang kurulla - wage ekwee denna
Prema rabane thakkita karikita - thaleta nata nata unna
Ohoma innakota mage atha wedila - age boru kondaya heluna
Meka dekala aya ahh kiyanakota dath set ekabima wetuna
Wigahata mama panagaththa - age nondhi kakula mama dekka
Eeta passe mama mage modakam - mahadenamuthata wikkaටිකිරි කිරිල්ලියො ගී පද
ටිකිරි කිරිල්ලියො සමඟ ඉගිල්ලෙන පැඟිරි වයස මගෙ ආවා
මඟුලක් කරගෙන අයින අල්ලගෙන ඉන්නට මගෙ හිත කිව්වා
ඉර - හඳ සඳ තරු අතට ගෙනත් දෙන කපු කප්පිතිතෙක් ලව්වා
මම මගෙ පබාවතී හෙව්වා
වයසින් වැඩි නැති උගත් දැනුම ඇති- ඉහළින් සලකන වංසේ
කුල මල දේපොල මුදල් බැංකු වල - තිබෙන ලක්ෂපති අංකේ
කාර් බාර් ඇති නැටුම් ගැයුම් ගුරු - නම ගිය සංගීත අංසේ
රූප රැජිණියක් සොයන්න කිව්වා - රැජිණක් පරදන ප්‍රංශේ
අහසෙ මාලිගා බැන්දා - දෙවි පිහිට ඉල්ලලා වැන්දා
කඩදහි පැන්සල් පින්සල් නැතිවට - රූපෙත් එහෙ මෙහෙ අැන්දා
නුවර වලව් වල දකුණෙ පවුල් වල - ගැහැණු ළමයි ඔහු දන්නා
ඉහළින් තියලා වගතුග කියලා - ලස්සන පින්තුර පෙන්නා
මගෙ අත අල්ලන් ඉන්නව වාගේ - විස්තර කරලා දුන්නා
කළු ගල් මැද්දේ - මැණික් ගලක් වගෙ - හොදම එකට හිත පැන්නා
අකුරු පොරොන්දම් බැලුවා - සුබ නැකැත් වෙලාවක් හැදුවා
නෑයන් කැන්දා පෝරුවෙ ඉන්දා - කෙල්ලව එක්කන් ආවා
රාං කිරිල්ලියි රාං කුරුල්ලා - වාගේ එක්වී දෙන්නා
ප්‍රේම රබානේ තක්කිට කරිකිට - තාලෙට නට නට උන්නා
ඔහොම ඉන්නකොට මගෙ අත වැදිලා - ඇගෙ බොරු කොණ්ඩය හැලුණා
මේක දැකල ඇය ඈහ් කියනකොට දත් සැට් එකබිම වැටුණා
විගහට මම පැනගත්තා - ඇගෙ නොන්ඩි කකුල මම දැක්කා
ඊට පස්සෙ මම මගේ මෝඩකම් - මහදැනමුත්තට වික්කා
Performances of Tikiri Kirilliyo
Cover versions, live performances, and reality-show contestant performances of “Tikiri Kirilliyo” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 4
▶CoverTIKIRI KIRILLIYO SAMAGA IGILLENA by Freddie Silva | ටිකිරි කිරිල්ලියො සමග ඉගිල්ලෙන - ප්‍රෙඩී සිල්වාADASSURIGEI NIMAL DAYARATHNE
▶Coverටිකිරි කිරිල්ලියො - Tikiri Kirilliyo - Freddie SilvaI.G. Bandula (Bandula Gamage)
▶Coverටිකිරි කිරිල්ලියොමතකය ඇසුරෙන් - Mathakaya Asuren
▶CoverFreddy Silva: Tikiri KirilliyoInfoLankaMiyuruGee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tikiri Kirilliyo LyricsTikiri Kirilliyo Lyrics Englishටිකිරි කිරිල්ලියොටිකිරි කිරිල්ලියො ගීතයේ පද පෙළLyrics With TransliterationFreddy Silva SongsFreddy Silva LyricsSilva Lyrics
