Sri Lanka Matha (BnS Version) LyricsbyBathiya and Santhush (BnS)
Sri Lanka Matha (BnS Version) Lyrics in Sinhala (ශ්‍රී ලංකා මාතා ගී පද) and English by Bathiya and Santhush (BnS). This page includes the Sinhala lyrics and English transliteration. Sri Lanka Matha (BnS Version) is a Sinhala song performed by Bathiya and Santhush (BnS). You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Sri Lanka Matha (BnS Version) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 1,717 |
| UPDATED |
Sri Lanka Matha (BnS Version) Lyrics
Hadavata gembure dheera chethana..
Me siw helaye dasata wisiruwa..
Ekwemu.. surakimu.. lak maaniyan semada..
Me lowa bihivu dinaye sita mema..
Awasan husmath gilihi yana thura..
eka hela pudalamu, ape jeewithe le pawa..
Sri Lanka bhoomi namadeemu sewoma..
Wande lak maani semada..
Sri Lanka maatha.. pae wiskam boma..
Sri Lanka maatha.. rakimi semada..
Sri Lanka maatha.. pae wiskam boma..
Sri Lanka maatha.. wandimi semada..
Urenura getila, balaya wihiduwa..
Daa bindu helala, sawiya pameena..
Sema dana.. diwi demu, hela bhoomiye namina..
Oda teda paala, singha dhaja howa..
Laya puda karala, thejasin sema..
Handa naga.. pawasamu.. abhimaanaye gaayana..
Sri Lanka bhoomi namadeemu sewoma....ශ්‍රී ලංකා මාතා ගී පද
හදවත ගැඹුරේ ධීර චේතනා..
මේ සිව් හෙළයේ දසත විසිරුවා..
එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..
මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා..
අවසන් හුස්මත් ගිලිහි යන තුරා..
එක හෙලා පුදලමූ, අපෙ ජීවිතේ ලේ පවා..
ශ්‍රී ලංකා භූමි නමදීමූ සැවොමා..
වන්දේ ලක් මෑණි සැමදා..
ශ්‍රී ලංකා මාතා.. පෑ විස්කම් බෝමා..
ශ්‍රී ලංකා මාතා.. රකිමී සැමදා..
ශ්‍රී ලංකා මාතා.. පෑ විස්කම් බෝමා..
ශ්‍රී ලංකා මාතා.. වඳිමී සැමදා..
උරෙනුර ගැටිලා, බලය විහිදුවා..
ඩා බිඳු හෙලලා, සවිය පාමිනා..
සැම දනා.. දිවි දෙමූ, හෙළ භූමියේ නාමිනා..
ඔද තෙද පාලා, සිංහ ධජ හොවා..
ළය පුද කරලා, තේජසින් සැමා..
හඬ නගා.. පවසමූ.. අභිමානයේ ගායනා..
ශ්‍රී ලංකා භූමි නමදීමූ සැවොමා....Related Songs and Tags
Sri Lanka Matha (BnS Version) LyricsSri Lanka Matha (BnS Version) Lyrics Englishශ්‍රී ලංකා මාතාශ්‍රී ලංකා මාතා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics