Ran Samanalayek
Ran Samanalayek Lyrics
Ran samanalayek ayage muhune pani bonnata avidin
(Kohomada samanalayata itin api aththa kiya denne)
Ayage geeyen math vu kovulan aya lagatama avidin
(Kavuruda aya keviliyaku novana vaga unta kiya denne)
Monarek nathi vuna sikipil soyamin ayage varala simbi
(E monara hata thathu padanne mona vidihata da api)
Na gasa na dalu narambayi ayage thol peti valata ebi
(Ane ahinsaka na gasa aya hata ravati thiyena hati)
Vilen pala giya hansa yuwala ko vila ayagen vimasayi
(Daethin siya laya madala vasagena viliyen aya ambareyi)
Ko manel peti joduwa mage mahanela agen asayi
(Manel peti gatthe nathi bava kiyamin ae divurayi)
Ran samanalayek ...රන් සමනළයෙක් ගී පද
රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැණි බොන්නට ඇවිදින්
(කොහොමද සමනලයාට ඉතින් අපි ඇත්ත කියා දෙන්නේ)
ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඇය ලගටම ඇවිදින්
(කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ)
මොනරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරල සිඹී
(ඒ මොනරා හට තතු පාදන්නේ මොන විදිහටද අපි)
නා ගස නා දළු නරඹයි ඇයගේ තොල් පෙති වලට එබී
(අනේ අහිංසක නා ගස ඇය හට රැවටී තියෙන හැටි)
විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි
(දෑතින් සිය ලය මඩල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි)
කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි
(මානෙල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි)
රන් සමනළයෙක් .../Frequently Asked Questions
Who sang Ran Samanalayek?
Bathiya and Santhush (BnS) performed Ran Samanalayek. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ran Samanalayek lyrics?
The lyrics for Ran Samanalayek were written by Sunil Ariyarathna. Sunil Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ran Samanalayek?
Rohana Weerasinghe composed the music for Ran Samanalayek. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ran Samanalayek complete lyrics?
You can find the complete Ran Samanalayek lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ran Samanalayek?
Ran Samanalayek has been viewed 121 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ රන් සමනළයෙක් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ රන් සමනළයෙක් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ran Samanalayek" or discuss the lyrics with other music lovers.
Song Video
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics34 views
- Adare Keewa Lyrics13 views
- Ai Kale Adare Lyrics57 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics30 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics161 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics16 views
- Kasthuri Suwandaki Lyrics19 views
- La Hiruge Eliye Lyrics4 views
- Lanka Matha Lyrics5 views
- Lassana Desak Dutuwa Nisa Lyrics15 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics7 views
- Manusath Kule Lyrics35 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics7 views
- Mumunanawa Lyrics24 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics15 views
- Neththara Lyrics32 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics27 views
- Roo Sara Lyrics45 views
- Saragi Asille Lyrics9 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics3 views
- Shaheena Lyrics24 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics43 views
- View All Songs91 songs
Popular Songs This Week
- 127 views
- 71 views
- 69 views
- 56 views
- 55 views
- 55 views
- 55 views
- 46 views
- 44 views
- 42 views