Baila Gamuda Remix Karala LyricsbyBathiya and Santhush (BnS)
Baila Gamuda Remix Karala Lyrics in Sinhala (බයිලා ගමුද රී මික්ස් කරලා ගී පද) and English by Bathiya and Santhush (BnS). This page includes the Sinhala lyrics and English transliteration. Baila Gamuda Remix Karala is a Sinhala song performed by Bathiya and Santhush (BnS). You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Baila Gamuda Remix Karala |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 1,158 |
| UPDATED |
Baila Gamuda Remix Karala Lyrics
Ayubowan.. welcome Aslam Ilaikkum
BNS BACK AGAIN
Ha ha.. Ahamuda Baila Ree Mix Ekak
Raga thala patala gatta
Geetha lowama kalabagatta
(Baila gamuda ree mix karala...///)
Eyage massina dekala mawa orawala
Yaal paanamen genaawa picha malath parawela
Yayata paayana poya daata ek welaa
Wad weddege duwa arang panala ojaaye kiyaa
(Baila gamuda ree mix karala...//)
Pin maalu wale kusal haami maalu baanata giyaa
Tokka aenna John Cena dekala naene me oyaa
Jeevithe mal kiyala kiyala kiwwa rock welaa
Kadappuliye hadunu malli Hanthaneta dan hoyaa
(Baila gamuda ree mix karala...//)
Raga thala patala gatta
Geetha lowama kalabagatta
(Baila gamuda ree mix karala...///)
Rap
Sewandaree horen bala rambareewa wen kalaa
Rawum kade supembaree handapaanema pana giyaa
Ada taniyenma kiyaa prathama haadu denna gihilla
Kadula gala aapu hatiye maranda welle thani wuna
(Baila gamuda ree mix karala...//)
Paethu pemath arang awith I DON’T KNOW WHY kiyala
Mal pita mal kiyala eyaa apple malak di giyaa
Maa desa neth nopiyaa balan hitiya nangilaa
Suwanda thiyaa maa langa ada E’kon ekka panagiyaa
(Baila gamuda ree mix karala...//)
(Raga thala patala gatta
Geetha lowama kalabagatta
Baila gamuda ree mix karala
Baila gamuda ree mix karala
Baila gamuda ree mix karala...///)බයිලා ගමුද රී මික්ස් කරලා ගී පද
ආයුබෝවන්.. welcome අස්ලම් ඉලයික්කුම්
BNS BACK AGAIN
හා හා.. අහමුද බයිලා රී මික්ස් එකක්
රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
(බයිලා ගමුද රී මික්ස් කරලා...///)
එයාගේ මස්සිනා දැකලා මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද් වැද්දගේ දුවව අරන් පැනල ඕජායේ කියා
(බයිලා ගමුද රී මික්ස් කරලා...//)
පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුනු මල්ලි හන්තානෙට දැන් හොයා
(බයිලා ගමුද රී මික්ස් කරලා...//)
රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
(බයිලා ගමුද රී මික්ස් කරලා...///)
Rap
සැවැන්දරී හොරෙන් බලා රම්බරීව වෙන් කලා
රවුම් කඩේ සුපෙම්බරී හඳපානෙම පැන ගියා
අද තනියෙන්ම කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කඳුල ගලා ආපු හැටියේ මරඳ වැල්ලේ තනි වුනා
(බයිලා ගමුද රී මික්ස් කරලා...//)
පැතූ පෙමත් අරන් ඇවිත් I DON’T KNOW WHY කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවඳ තියා මා ළඟ අද ඒ’කොන් එක්ක පැනගියා
(බයිලා ගමුද රී මික්ස් කරලා...//)
(රාග තාල පටල ගත්ත
ගීත ලොවම කලඹගත්ත
බයිලා ගමුද රී මික්ස් කරලා
බයිලා ගමුද රී මික්ස් කරලා
බයිලා ගමුද රී මික්ස් කරලා...///)Related Songs and Tags
Baila Gamuda Remix Karala LyricsBaila Gamuda Remix Karala Lyrics Englishබයිලා ගමුද රී මික්ස් කරලාබයිලා ගමුද රී මික්ස් කරලා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
Song Cover Image and Artwork
