Anande (Hiri Poda Wassa Movie Song) Lyrics
“Aanande wehi walaawa salanna salanna wassane” (ආනන්දේ වැහි වලාව සලන්න සලන්න වස්සානේ), Anande (Hiri Poda Wassa Movie Song) (ආනන්දේ (හිරි පොද වැස්ස චිත්‍රපට ගීතය)) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආනන්දේ (හිරි පොද වැස්ස චිත්‍රපට ගීතය) ගී පද, and many know it simply as Aanande wehi.
| SONG | Anande (Hiri Poda Wassa Movie Song) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs |
| VIEWS | 141 |
| UPDATED |
Anande (Hiri Poda Wassa Movie Song) Lyrics Singlish
(Aanande wehi walaawa salanna salanna wassane
Poda ihinna wayanna natanna santhose
Mal giya widinna hadinma gayanna pem geethe)..//
Dedunne mage heene hanguwe
Oyage hinahawen udawu nura pem
Maye kellae hemadamath unuhumen
Oya langa welannam sadakal hidinnam
(Aa maga somin domnasin mudadi sada hadawi
Hitin wennowi sadadi supem jeewithe
Ewan adare gayawi sadananda gee
Ithin e lowin midila kohe yannado)..//
Aanande wehi walaawa....//
Maye kellae hemadamath unuhumen
Oya langa welannam sadakal hidinnam
Dedunne mage heene hanguwe
Oyage hinahawen udawu nura pemආනන්දේ (හිරි පොද වැස්ස චිත්‍රපට ගීතය) ගී පද
(ආනන්දේ වැහි වලාව සලන්න සලන්න වස්සානේ
පොද ඉහින්න වයන්න නටන්න සන්තෝසේ
මල් ගීය විදින්න හදින්ම ගයන්න පෙම් ගීතේ)..//
දේදුන්නේ මගෙ හීනේ හැංගුවේ
ඔයාගේ හිනහවෙන් උදාවූ නුරා පෙම්
මයෙ කෙල්ලේ හැමදාමත් උණුහුමෙන්
ඔයා ලඟ වෙලන්නම් සදාකල් හිඳින්නම්
(ආ මග සෝමින් දොම්නසින් මුදාදී සදා හාදවී
හිතින් වෙන්නොවී සදාදී සුපෙම් ජීවිතේ
එවන් ආදරේ ගයාවී සදානන්ද ගී
ඉතින් ඒ ලොවින් මිදීලා කොහේ යන්නදෝ)..//
ආනන්දේ වැහි වලාව....//
මයෙ කෙල්ලේ හැමදාමත් උණුහුමෙන්
ඔයා ලඟ වෙලන්නම් සදාකල් හිඳින්නම්
දේදුන්නේ මගෙ හීනේ හැංගුවේ
ඔයාගේ හිනහවෙන් උදාවූ නුරා පෙම්Related Songs and Tags
Anande (Hiri Poda Wassa Movie Song) LyricsAnande (Hiri Poda Wassa Movie Song) Lyrics Englishආනන්දේ (හිරි පොද වැස්ස චිත්‍රපට ගීතය)ආනන්දේ (හිරි පොද වැස්ස චිත්‍රපට ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics