Oba Enna Aye Lyrics by Bathiya and Santhush (BnS)
Oba Enna Aye (ඔබ එන්න ආයේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Oba Enna Aye lyrics in Sinhala script (ඔබ එන්න ආයේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Enna Aye |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 23 |
| UPDATED |
Oba Enna Aye Lyrics
Seetha himidiriye
Paata wisireyi ahase
Lokatama rahase
Igilenna pem heena yaaye
Oba enna aaye
Oba enna aaye
Oba enna aaye
Oba enna aaye
-- music intro
-ready
Mal peti aherena yaame
Kaatada laa hiru ingi keruwe
Seethala pini poda athare
Mage hitha dan unuhum we
Uthura galanawa hengum daele
Walaa seleka paethum paetale
Sihil pinna maedin enna aaye
Seetha himidiriye
Paata wisireyi ahase
Lokatama rahase
Igilenna pem heena yaaye
Oba enna aaye
Oba enna aaye
Oba enna aaye
Oba enna aaye
Malwara sithiwili paere
Kaatada malheesara wedune
Aadara sulangaka pahase
Mage sitha dan sihilael we
Uthura galanawa hengum daele
Walaa seleka paethum paetale
Sihil pinna maedin enna aaye
Seetha himidiriye
Paata wisireyi ahase
Lokatama rahase
Igilenna pem heena yaaye
Oba enna aaye
Oba enna aaye
Oba enna aaye
Oba enna aaye.ඔබ එන්න ආයේ ගී පද
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
-- music intro
-ready
මල් පෙති ඇහැරෙන යාමේ
කාටද ලා හිරු ඉඟි කෙරුවේ
සීතල පිනි පොද අතරේ
මගේ හිත දැන් උණුහුම් වේ
උතුරා ගලනවා හැඟුම් දෑලේ
වළා සේලෙක පැතුම් පැටලේ
සිහිල් පින්න මැදින් එන්න ආයේ
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
මල්වර සිතිවිලි පෑරේ
කාටද මල්හීසර වැදුනේ
ආදර සුළඟක පහසේ
මගේ සිත දැන් සිහිලැල් වේ
උතුරා ගලනවා හැඟුම් දෑලේ
වළා සේලෙක පැතුම් පැටලේ
සිහිල් පින්න මැදින් එන්න ආයේ
සීත හිමිදිරියේ
පාට විසිරෙයි අහසේ
ලෝකෙටම රහසේ
ඉගිලෙන්න පෙම් හීන යායේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ
ඔබ එන්න ආයේ.Related Songs and Tags
Oba Enna Aye LyricsOba Enna Aye Lyrics Englishඔබ එන්න ආයේඔබ එන්න ආයේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics