Meena Dasa Asha Lyrics in Sinhala (මීන දෑස ආශා ගී පද) and English by Ashanthi, Bathiya and Santhush (BnS), Meena Prasadinee, Randir, Rukshan Mark, Shenal Maddumage, Udaya Sri Wickramasinghe, Umara Sinhawansha, and Umariya Sinhawansa. This page includes the Sinhala lyrics and English transliteration.
| SONG | Meena Dasa Asha |
|---|---|
| SINGER | Ashanthi, Bathiya and Santhush (BnS), Meena Prasadinee, Randir, Rukshan Mark, Shenal Maddumage, Udaya Sri Wickramasinghe, Umara Sinhawansha, Umariya Sinhawansa |
| VIEWS | 14 |
Meena daesa aasha seda heena paasa
Paavi paavi ena aadareka suwa maa hadin vaehena
Mulu raema yaalu veela thani yahane kola veela
Hita gaevi gaevi suwa jeewithema laga aa bavak theruna
Gaewaevi maa haa sinhaa salaala
Mage daese numba gaawala balaala
Koduraavi aasha veela mudu haadu seyaa veela
Mage kodu heene koi oyaa
Meena daesa aasha ....
Me vaage aawa sada baedila
Dagakaara lesa maa soyaa edaa
Madahaasa nae maa gaawa sada raenu paayaa aawa
Mulu hita keevaa gaeweela
Meena daesa aasha ....
Rahasema vikasitha vee aawa
Me lesa maa daetha gena sithuwili podi mumuna
Meena daesa aasha ....මීන දෑස ආශා සේද හීන පාසා
පාවි පාවි එන ආදරේක සුව මා හදින් වෑහෙනා
මුළු රෑම යාළු වීලා තනි යහනේ කෝල වීලා
හිත ගෑවි ගෑවි සුව ජිවිතේම ළග ආ බවක් තේරුනා
ගෑවේවි මා හා සිනහා සලාලා
මගේ දෑසේ නුඹ ගාවලා බලාලා
කොදුරාවි ආශා වීලා මුදු හාදු සේයා වීලා
මගේ කෝඩු හීනේ කොයි ඔයා
මීන දෑස ආශා ....
මේ වාගේ ආවා සදා බැදීලා
දගකාර ලෙස මා සොයා එදා
මදහාස නෑ මා ගාව සද රේණු පායා ආවා
මුළු හිත කීවා ගෑවිලා
මීන දෑස ආශා ....
රහසේම විකසිත වී ආවා
මේ ලෙස මා දෑත ගෙන සිතුවිලි පොදි මුමුණා
මීන දෑස ආශා ....//Ashanthi performed Meena Dasa Asha. Ashanthi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Meena Dasa Asha lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Meena Dasa Asha has been viewed 14 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ මීන දෑස ආශා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.