Pem Kumara (Hitha Gawama Alawee) Lyrics
by Ashanthi
“Hita gavama elavi idala sansare” (හිත ගාවම ඇලවී ඉදලා සංසාරේ), Pem Kumara (Hitha Gawama Alawee) (හිත ගාවම ඇලවී) lyrics: a Sinhala heartbreak song sung by Ashanthi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Hita gavama, and in Sinhala it is හිත ගාවම ඇලවී ගී පද.
| SONG | Pem Kumara (Hitha Gawama Alawee) |
|---|---|
| SINGER | Ashanthi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 188 |
| UPDATED |
Pem Kumara (Hitha Gawama Alawee) Lyrics Singlish
Hita gavama elavi idala sansare
Oba gavama dewati sitiya
Pema pudina denethe galana mal kelme
Wena katada labila thibuna
Ma dakkatath hinahila a ekkan nawathila
Thawa kellan rawatala a pem kumara
Mal roththak bima dala o balmata ida dila
As piyawena se imbalama ron thawara
Bara sareta papuwe pipuna raththarane
Gaga gavadhi kadulu saluwa
Dagakareta papuwe ethuna oya thurule
Hita wawanubari de sithuna
Ma dakkatath ....හිත ගාවම ඇලවී ගී පද
හිත ගාවම ඇලවී ඉදලා සංසාරේ
ඔබ ගාවම දැවටී සිටියා
පෙම පූදින දෙනෙතේ ගලනා මල් කැල්මේ
වෙන කාටද ලැබිලා තිබුනා
මා දැක්කත් හිනැහීලා ඈ එක්කන් නැවතීලා
තව කෙල්ලන් රවටාලා ආ පෙම් කුමරා
මල් රොත්තක් බිම දාලා ඔ බැල්මට ඉඩ දීලා
ඇස් පියවෙන සේ ඉඹලා මා රොන් තවරා
බර සාරෙට පපුවේ පිපුනා රත්තරනේ
ගග ගාවදි කදුළු සැලූවා
දගකාරෙට පපුවේ එතුනා ඔය තුරුලේ
හිත වාවනු බැරි දේ සිතුනා
මා දැක්කත් ....Related Songs and Tags
Pem Kumara (Hitha Gawama Alawee) LyricsPem Kumara (Hitha Gawama Alawee) Lyrics Englishහිත ගාවම ඇලවීහිත ගාවම ඇලවී ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics