Papare LyricsbyAshanthi
Papare Lyrics in Sinhala (පපරේ ගී පද) and English by Ashanthi, written by Shehan Galahitiyawa and composed by Billy Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Papare is a Sinhala song performed by Ashanthi with lyrics penned by Shehan Galahitiyawa and music composed by Billy Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Papare |
|---|---|
| SINGER | Ashanthi |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Billy Fernando |
| VIEWS | 76 |
| UPDATED |
Papare Lyrics
Dadin bidin handin udin wangu damala
Atin katin vatin godin peniya halala
Silin bilin belek handin sadde damala
Magen pemak labanna bae boruwa damala.....
(Sandoshama innaro idil enna sandego
Munnero innaro valvu ini utchago
Kadal tevailla kadalikka neram illa
Poludu kanikka tollu vanda oduki vechchi poda munna)
Dadin bidin handin......
Semada ambara tembara bimata helala
Enava sudana vage adiya thiyala
Obage jabara pemata kathire gasala
Obe boru manape nagina pathala......
(E ponnunga pora pokka para
Odungi ninna ketta pera
Kutamodu kuto sernda
Kadalikka romba pera
Ponnunga kadala nambade
Solli vecha devasera
Pata ippo keta patta
Mappa konjo eta eta)
Dadin bidin handin......
Semada papara somiya joliye natala
Sitiya hataravatama dapane damala
Karaka makara thorana jayata gasala
Mama yami dige kapuvekuta kiyala......
Dadin bidin handin…...පපරේ ගී පද
දඩිං බිඩිං හඬින් උඩින් වංගු දමාලා
අතින් කටින් වටින් ගොඩින් පැණිය හලාලා
සිලිං බිලිං බෙලෙක් හඬින් සද්දේ දමාලා
මගෙන් පෙමක් ලබන්න බෑ බොරුව දමාලා.....
(සන්දෝෂම් ඉන්නේරෝ ඉදිල් එන්න සන්දේගෝ
මුන්නේරෝ ඉන්නේරෝ වාල්වූ ඉනි උට්චාගෝ
කාදල් තෙවයිල්ල කාදලික්ක නේරම් ඉල්ල
පොලුදු කනික්ක තෝල්ල වන්දා ඔදුකි වෙච්චි පොඩා මුන්න)
දඩිං බිඩිං හඬින්......
සැමදා අඹර ටෙඹර බිමට හෙලාලා
එනවා සුදනා වගේ අඩිය තියාලා
ඔබගේ ජබර පෙමට කතිරේ ගසාලා
ඔබේ බොරු මනාපේ නගින පතාලා......
(ඒ පොන්නුංග පෝර පෝක්ක පාර
ඔදුංගි නින්නා කෙට්ට පේර
කුටමෝඩු කූටෝ සේර්න්ද
කාදලික්ක රොම්බ පේර
පොන්නුංග කාදල නම්බාදේ
සොල්ලි වෙචා දේවසේර
පාට ඉප්පෝ කේට පාත්ත
මප්ප කොංජෝ ඒත ඒත)
දඩිං බිඩිං හඬින්......
සැමදා පපර සොමිය ජොලියේ නටාලා
සිටියා හතරවටම දපනේ දමාලා
කරකා මකර තොරණ ජයට ගසාලා
මම යමි දීගෙක කපුවෙකුට කියාලා......
දඩිං බිඩිං හඬින්…...//
Related Songs and Tags
Papare LyricsPapare Lyrics Englishපපරේපපරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsBilly Fernando ComposerShehan Galahitiyawa Lyricist