Hanthane (හන්තානේ) is a Sinhala song sung by Ashanthi and Delon. This page presents the Hanthane lyrics in Sinhala script (හන්තානේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hanthane |
|---|---|
| SINGER | Ashanthi, Delon |
| VIEWS | 121 |
| UPDATED |
Hanthane Lyrics
(mal gomu gaane ron yaaye
gindara thaale unusum kaale
nim naade dekopul maage
hiri vetuna...//)
(hanthaane - hanthaane
mal paare - mal paare
sansare - sansare
piya nagalaa...
mandaaram - mandaaram
handaave - handaave
taru raene - taru raene
mama hitiyaa...//)
(man dannene sansare
premaya obage sansun thaale
handaave pelandu sele
hisa simbalaa...//)
Rap
(hanthaane - hanthaane
mal paare - mal paare
sansare - sansare
piya nagalaa...
mandaaram - mandaaram
handaave - handaave
taru raene - taru raene
mama hitiyaa...///)හන්තානේ ගී පද
(මල් ගොමු ගානේ රොන් යායේ
ගින්දර තාලේ උණුසුම් කාලේ
නිම් නාදේ දෙකොපුල් මාගේ
හිරි වැටුනා...//)
(හන්තානේ - හන්තානේ
මල් පාරේ - මල් පාරේ
සංසාරේ - සංසාරේ
පිය නගලා...
මන්දාරම් - මන්දාරම්
හැන්දෑවේ - හැන්දෑවේ
තරු රෑනේ - තරු රෑනේ
මම හිටියා...//)
(මං දන්නෑනේ සංසාරේ
ප්රේමය ඔබගේ සංසුන් තාලේ
හැන්දෑවේ පැළඳූ සේලේ
හිස සිඹලා...//)
Rap
(හන්තානේ - හන්තානේ
මල් පාරේ - මල් පාරේ
සංසාරේ - සංසාරේ
පිය නගලා...
මන්දාරම් - මන්දාරම්
හැන්දෑවේ - හැන්දෑවේ
තරු රෑනේ - තරු රෑනේ
මම හිටියා...///)Performances of Hanthane
Cover versions, live performances, and reality-show contestant performances of “Hanthane” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowThe Battles : Ashanya Premadasa V Dhanuki Yasurika | Hanthane (හන්තානේ) | The Voice Teens Sri LankaAshanthi
▶Reality ShowTeam Ashanthi | Hanthane (හන්තානේ) | Grand Finale | The Voice Teens Sri LankaTeam Ashanthi
▶Reality ShowThe Battles : Thamodya Athuraliya V Rozanne De Zoysa | Hanthane (හන්තානේ) | The Voice Sri LankaAshanthi
▶Reality ShowDareena Gunasekara | Hanthane (හන්තානේ) | Blind Auditions | The Voice Teens Sri Lanka S3Dareena Gunasekara
Live Performances · 5
▶LiveYuki Navaratne & Ravi Jay - Manali ( මනාලි ) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )WePlus
▶LiveBHASHI - Mandaram Eli (මන්දාරම් එළි) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )WePlus
▶LiveYuki Navaratne & Ravi Jay - Rasthafari ( රස්තෆාරී ) ft. WePlus | Live at Hanthane ( හන්තානේ )WePlus
▶LiveHanthane (හන්තානේ) | Live Cover by TheKingdomLkThe Kingdom Lk
▶LiveHanthane(හන්තානේ) Live Audio Bachi Susan & Ashanthi De Alwis On Sirasa Sulan KurulloNature Ark
Cover Versions · 4
▶CoverHanthane Mal (හන්තානෙ මල්) Female Cover Song /Chathumini KavindyaVINOD DIMANTHA
▶CoverHanthane Kandu muduna - හන්තානේ කඳු | Ruwan Hettiarachchi | KOME VIBEZ | CHANNEL ONE | FULL SONGkome vibez
▶CoverHanthane | හන්තානේ - Dhyan Hewage,Yuki Nawarathne | Covered by KAVINDA MADHUSHANKavinda madhushan
▶CoverHanthane | හන්තානේ | Audio | Ashanthi De Silva Ft. Delon - Mal Gomu GaneSaviru Randuwa ♪
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hanthane LyricsHanthane Lyrics Englishහන්තානේහන්තානේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics