Raththaran Maage Suranganak Waage Lyrics
“Raththaran mage ... suraganak wage” (රත්තරන් මාගේ ... සුරගනක් වාගේ): Raththaran Maage Suranganak Waage (රත්තරන් මාගේ සුරගනක් වාගේ) lyrics, a Sinhala duet sung by Ashanthi and Damith Asanka, with words by Sampath Fernandopulle, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is රත්තරන් මාගේ සුරගනක් වාගේ ගී පද, and many know it simply as Raththaran mage.
| SONG | Raththaran Maage Suranganak Waage |
|---|---|
| SINGER | Ashanthi, Damith Asanka |
| LYRICIST | Sampath Fernandopulle |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Raththaran Maage Suranganak Waage Lyrics Singlish
Raththaran mage ... suraganak wage ....
As walin keede adareyi ne
Hurathale moone mal mitak wage kammulak gaane hadu wune
Hith yaaye pem mal peedi amarasado vehenne
Vassane awidin magene netha mane
Nil manel patayi dase thurulemai ma inne
Igilenne oba ha thaniyen ma
Duk winde susumak gaane ma haduwe ellak wage
Mulu loke erehi wu eda
Danune rasa noidul dige heenan dutu paradise
Piyawenne pahan denuwan ma
Raththaran mage ...
Na dalle patayi wage .... sipa gannath lobayi age
Detholamai nawathi inne ma .... manamalayi heguman dase
Guli wennayi horahin baluwe .... oba mage panamai semada
Raththaran mage ...
Nil manel patayi dase thurulemai ma inne
Igilenne oba ha thaniyen maරත්තරන් මාගේ සුරගනක් වාගේ ගී පද
රත්තරන් මාගේ ... සුරගනක් වාගේ ....
ඇස් වලින් කීදේ ආදරේයි නේ
හුරතලේ මූනේ මල් මිටක් වාගේ කම්මුලක් ගානේ හාදු වූනේ
හිත් යායේ පෙම් මල් පීදී අමරසදෝ වැහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙත මානේ
නිල් මානෙල් පාටයි දැසේ තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා
දුක් වින්දේ සුසුමක් ගානේ මා හැඩුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහි වූ එදා
දැනුනේ රස නොඉදුල් දීගේ හීනෙන් දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා
රත්තරන් මාගේ ...
නා දල්ලේ පාටයි වාගේ .... සිප ගන්නත් ලෝබයි ඇගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා .... මනමාලයි හැගුමන් දෑසේ
ගුලි වෙන්නයි හොරහින් බැලුවේ .... ඔබ මාගේ පණමයි සැමදා
රත්තරන් මාගේ ...
නිල් මානෙල් පාටයි දැසේ තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මාRelated Songs and Tags
Raththaran Maage Suranganak Waage LyricsRaththaran Maage Suranganak Waage Lyrics Englishරත්තරන් මාගේ සුරගනක් වාගේරත්තරන් මාගේ සුරගනක් වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsSampath Fernandopulle Lyricist