Ring Ring Lyrics by Ashanthi
Ring Ring (රින්ග් රින්ග්) is a Sinhala song sung by Ashanthi. The lyrics were written by Lakmina Ranasinghe. This page presents the Ring Ring lyrics in Sinhala script (රින්ග් රින්ග් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ring Ring |
|---|---|
| SINGER | Ashanthi |
| LYRICIST | Lakmina Ranasinghe |
| COMPOSER | Ashanthi |
| VIEWS | 7 |
| UPDATED |
Ring Ring Lyrics
Ring Ring Ring naene boru Ring Ring Ring
Phone eka Ring Ring hari Happening
Kollo wei lang lang
Kello kelam lang ewa kolan
Life eka fun fun
Ira naegeddi diga wi ande nidawi
Turulle pulun hapeddi tika tika thaw nidiyawi
Man mage wi tika tika fashion asse muwa wi
Mage heene dakivi hot hot denimata baehala hindivi.......
Ring Ring Ring naene Boring Ring Ring
Phone eka Ring Ring hari Happening
Kollo wei lang lang
Kello kelam lang ewa kolan
Life eka fun fun........
Ma sinasi hithe shoken nidawi
Mage jeewe mage wi FB sulange pawewi
Fun danewi Skype asse hapeddi
Hithe siththam andewi
Mage heene dakivi hot hot denimata baehala hindivi.......
Ring Ring Ring.........//රින්ග් රින්ග් ගී පද
Ring Ring Ring නෑනේ බෝ Ring Ring Ring
ෆෝන් එක Ring Ring හරි Happening
කොල්ලෝ වෙයි ළං ළං
කෙල්ලෝ කේලම් ලං ඒවා කෝලං
ලයිෆ් එක ෆන් ෆන්
ඉර නැගෙද්දී දිගා වී ඇඳේ නිදාවී
තුරුල්ලේ පුළුන් හැපෙද්දී ටික ටික තව නිදියාවී
මං මගේ වී ටික ටික ෆැෂන් අස්සේ මුවා වී
මගේ හීනේ දකීවි හොට් හොට් ඩෙනිමට බැහැලා හිඳිවී.......
Ring Ring Ring නෑනේ Boring Ring Ring
ෆෝන් එක Ring Ring හරි Happening
කොල්ලෝ වෙයි ළං ළං
කෙල්ලෝ කේලම් ලං ඒවා කෝලං
ලයිෆ් එක ෆන් ෆන්........
මා සිනාසී හිතේ ශෝකෙන් නිවාවී
මගේ ජීවේ මගේ වී FB සුළඟේ පාවේවී
ෆන් දැනේවී ස්කයිප් අස්සේ හැපෙද්දී
සිතේ සිත්තම් ඇඳේවී
මගේ හීනේ දකීවි හොට් හොට් ඩෙනිමට බැහැලා හිඳිවී.......
Ring Ring Ring.........//
Related Songs and Tags
Ring Ring LyricsRing Ring Lyrics Englishරින්ග් රින්ග්රින්ග් රින්ග් ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsAshanthi ComposerLakmina Ranasinghe Lyricist