Kukula Lyrics
by Ashanthi, Kaizer Kaiz
“maga rekan inne kukulekda paare” (මග රැකන් ඉන්නේ කුකුළෙක්ද පාරේ): Kukula (කුකුළා) lyrics, a Sinhala folk song sung by Ashanthi and Kaizer Kaiz, with words by Manuranga Wijesekara and music by Nisal Gangodage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is කුකුළා ගී පද, and many know it simply as maga rekan.
| SONG | Kukula |
|---|---|
| SINGER | Ashanthi, Kaizer Kaiz |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Nisal Gangodage |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 61 |
| UPDATED |
Kukula Lyrics Singlish
(maga rekan inne kukulekda paare
nae namak danne aes gasai situse...//)
manamaala mal welama hita peeduwa
maa hitin helluna
paeni paataai moone pema pirilaa
kolu kamatai maage hita adilaa
anda anda ena kollan epa epa
thani thaniyen gamatama gahai eyaa
manamaala mal welama hita peeduwa
maa hitin helluna
paeni paataai moone pema pirilaa
kolu kamatai maage hita adilaa
Rap
(raevul kota kamise kamise hil bose
pirimi kama vaehae paeni moona athule...//)
manamaala mal welama hita peeduwa
maa hitin helluna
paeni paataai moone pema....///කුකුළා ගී පද
(මග රැකන් ඉන්නේ කුකුළෙක්ද පාරේ
නෑ නමක් දන්නේ ඇස් ගසයි සිතුසේ...//)
මනමාල මල් වැලම හිත පීදුවා
මා හිතින් හෙල්ලුනා
පැණි පාටයි මූනේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
අඬ අඬ එන කොල්ලන් එපා එපා
තනි තනියෙන් ගමටම ගහයි එයා
මනමාල මල් වැලම හිත පීදුවා
මා හිතින් හෙල්ලුනා
පැනි පාටයි මූනේ පෙම පිරිලා
කොලු කමටයි මාගේ හිත ඇදිලා
Rap
(රැවුල් කොට කමිසේ කමිසෙ හිල් බෝසේ
පිරිමි කම වෑහේ පැණි මූන ඇතුලේ...//)
මනමාල මල් වැලම හිත පීදුවා
මා හිතින් හෙල්ලුනා
පැණි පාටයි මූනේ පෙම....///Performances of Kukula
Cover versions, live performances, and reality-show contestant performances of “Kukula” on YouTube.
Reality Show Performances · 3
Cover Versions · 7
▶CoverKUKULA - Gayantha WijayarathneGayantha Wijayarathne
▶CoverBIRDS | STORY OF ROOSTER | කුකුළාemKids
▶CoverThe Sri Lanka Spur Fowl Haban Kukula හබන් කුකුළාAnimal World KM
▶CoverKukula | කුකුළා | Lama Gee | ළමා ගීRandiwa Home Video
▶Coverකුක් කුකු කුකුලා හඬලනවා! Kuk Kuku: The Happy Rooster Song! | New Nursery Rhymes & SongsPuppy Pops
▶CoverKukula | කුකුළා | Lama Gee | ළමා ගීRandiwa Home Video
▶CoverAshanthi ft. Kaizer Kaiz - Kukula | කුකුළා ( GAMING I SRI LANKA Music Video)GAMING I SRI LANKA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kukula LyricsKukula Lyrics Englishකුකුළාකුකුළා ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsNisal Gangodage ComposerManuranga Wijesekara Lyricist


