Handawe Lyrics by Ashanthi
Handawe (හැන්දෑවේ) is a Sinhala song sung by Ashanthi. The lyrics were written by Manuranga Wijesekara, and the music is composed by Ken Lappen. This page presents the Handawe lyrics in Sinhala script (හැන්දෑවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handawe |
|---|---|
| SINGER | Ashanthi |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Ken Lappen |
| VIEWS | 61 |
| UPDATED |
Handawe Lyrics
eka husmakvath eka hengumakvath
dennata bae kisida bae
numba mata vitharak dun hema husmak
miya yannae amathak nae
maa denethe disnaya vaage
numba maage laginne
seethale langin sith paehae
meedume hemin pem vaehae
maavathe daen api yanne
sondurui jeeve haendaave
sitha sansun daen eya oba langa nam
obagen man nivuna daen
yamu dura gamanak oba haa yaa nam
avanatha man numbatama nam
maa denethe ....
nosithu me aadare
tani vu velae langa unne
gaehena obe husmak vee
maa saengavennam numbage thurule
(seethale langin sith paehae
meedume hemin pem vaehae
maavathe daen api yanne
sondurui jeeve haendaave)..//හැන්දෑවේ ගී පද
එක හුස්මක්වත් එක හැඟුමක්වත්
දෙන්නට බෑ කිසිදා බෑ
නුඹ මට විතරක් දුන් හැම හුස්මක්
මිය යන්නෑ අමතක නෑ
මා දෙනෙතේ දිස්නය වාගේ
නුඹ මාගේ ලගින්නේ
සීතලේ ලඟින් සිත් පෑහේ
මීදුමේ හෙමින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරුයි ජීවේ හැන්දෑවේ
සිත සන්සුන් දැන් එය ඔබ ලඟ නම්
ඔබගෙන් මං නිවුනා දැන්
යමු දුර ගමනක් ඔබ හා යා නම්
අවනත මං නුඹටම නම්
මා දෙනෙතේ ....
නොසිතූ මේ ආදරේ
තනි වූ වෙලේ ලඟ උන්නේ
ගැහෙනා ඔබෙ හුස්මක් වී
මා සැඟවෙන්නම් නුඹගේ තුරුලේ
(සීතලේ ලඟින් සිත් පෑහේ
මීදුමේ හෙමින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරුයි ජීවේ හැන්දෑවේ)..//Performances of Handawe
Cover versions, live performances, and reality-show contestant performances of “Handawe” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowShavinki Fernando Dampata Handawe දම්පාට හැන්දෑවේ Dream Star Season 10Ashanthi
▶Reality ShowMathakada handawe (මතකද හැන්දෑවේ) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaMathakada Anupama Gunathilake
▶Reality Showඅපි Practice එකට කළින් සෑහෙන දේවල් ටිකක් කළා | V Clapper | The Voice Sri Lanka S2අපි Practice එකට කළින් සෑහෙන දේවල් ටිකක් කළා
Cover Versions · 11
▶CoverRavihans Feat. Raini & Ruwan - Mathakada Handawe (මතකද හැන්දෑවේ)RAINI CHARUKA
▶CoverHandawe Man Bala Sitiya, H. R. Jothipala, Latha Walpola, හැන්දෑවේ මං බලා සිටියාNadee Nisansala
▶CoverAlu Pata Handawe (අලු පාට හැන්දෑවේ) - Cover By @DilshanpeirisDILA | Alu Pata Handawe Wahi BinduCHABIYA MUSIC
▶CoverManaram Handawe - @MalithPereramusician @YasasMedagedara @piyath1004 @raveentharukamusicHandawaka
▶CoverMathakada Handawe (මතකද හැන්දෑවේ) | Ruwan Hettiarachchi | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverDampata Handawe (දම්පාට හැන්දෑවේ) | Female CoverCYNTH
▶CoverDampata handawe Dj Theo (දම්පාට හැන්දෑවේ) | Visualizer By King VizKing vizualizer
▶CoverLa Rathu Handawe (ලා රතු හැන්දෑවේ) Shakila Sandaruwan [Music Video]TB Recordz
▶CoverDampata Handawe (දම්පාට හැන්දෑවේ) cover by Chamika Dissanayake ft Dinithi Shehara.CIELO Records
▶CoverAlu Pata Handawe - Sinasenna Mata සිනාසෙන්න මට - Nirosha VirajiniMy Smart Songs
▶CoverDils Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handawe LyricsHandawe Lyrics Englishහැන්දෑවේහැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsKen Lappen ComposerManuranga Wijesekara Lyricist