Pini Wati Mal Pipena Lyrics by Ashanthi
Pini Wati Mal Pipena (පිනි වැටී මල් පිපෙනා) is a Sinhala song sung by Ashanthi. The lyrics were written by Chandana Cooray, and the music is composed by Billy Fernando. This page presents the Pini Wati Mal Pipena lyrics in Sinhala script (පිනි වැටී මල් පිපෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pini Wati Mal Pipena |
|---|---|
| SINGER | Ashanthi |
| LYRICIST | Chandana Cooray |
| COMPOSER | Billy Fernando |
| VIEWS | 39 |
| UPDATED |
Pini Wati Mal Pipena Lyrics
Pini vati mal pipena maha polove
Ath allagena avidinnata sansare
Bala innava thaw davasak ena thura
Piyaneni man obe adara doni//
Seethala pinnaka sanda eliyen nahava
Mal pethi randila mal kumariya veela
Sanda langa tharuwak vi dilihennam ma
Obe thurule tharu eliyak veela
Suwanda hamai sudu mal pipila
Kandulu sala polove thani veela
Pini vati mal...
Sihinen piyamba avidin
Ma langa sitiya diviya pura dahasak duk vindala
Hiri poda vasse obe kiyu katha
Hada pathule rav di asenava
Obe sihinaya vetha ma lanveela
Sitha sanasagena langa randuna
Pini vati mal...
Man obe adara doni...පිනි වැටී මල් පිපෙනා ගී පද
පිනි වැටී මල් පිපෙනා මහ පොළොවේ
අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ
බලා ඉන්නවා තව දවසක් එන තුරා
පියාණෙනි මං ඔබේ ආදර දෝණි//
සීතල පින්නක සඳ එළියෙන් නහවා
මල් පෙති රැඳිලා මල් කුමරිය වීලා
සඳ ළඟ තරුවක් වී දිලිහෙන්නම් මා
ඔබ තුරුලේ තරු එළියක් වීලා
සුවඳ හමයි සුදු මල් පිපිලා
කඳුළු සලා පොළොවේ තනි වීලා
පිනි වැටී මල්...
සිහිනෙන් පියඹා ඇවිදින්
මා ළඟ සිටියා දිවිය පුරා දහසක් දුක් විඳලා
හිරි පොද වැස්සේ ඔබ කියූ කතා
හද පතුලේ රැව් දී ඇසෙනවා
ඔබේ සිහිනය වෙත මා ලංවීලා
සිත සනසාගෙන ළඟ රැඳුනා
පිනි වැටී මල්...
මං ඔබේ ආදර දෝණි... Related Songs and Tags
Pini Wati Mal Pipena LyricsPini Wati Mal Pipena Lyrics Englishපිනි වැටී මල් පිපෙනාපිනි වැටී මල් පිපෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi LyricsBilly Fernando ComposerChandana Cooray Lyricist