Gala Helena Nil Nadiya Obai LyricsbyAshanthiRanidu Lankage
Gala Helena Nil Nadiya Obai Lyrics in Sinhala (ගලා හැලෙන නිල් නදිය ඔබයි ගී පද) and English by Ashanthi and Ranidu Lankage. This page includes the Sinhala lyrics and English transliteration. Gala Helena Nil Nadiya Obai is a Sinhala song performed by Ashanthi and Ranidu Lankage. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Gala Helena Nil Nadiya Obai |
|---|---|
| SINGER | Ashanthi, Ranidu Lankage |
| VIEWS | 61 |
| UPDATED |
Gala Helena Nil Nadiya Obai Lyrics
Unusum vu me kuriru love
Aeida ma mese thanikeruwe
Ma laya unuwe handa vetena vita
Oba venathaka den bala hindivi do
Diviya pura mama oba rakimi
Manudam gunadam kiya demi
Oba magemai ma obemai
Sasara pura apa sitina thura
Gala halena nil nadiya obai
Dore galayena senehe obai
Himidiri udaye suwaya obai
Mage diviye himikari obai
Anduru vu me sehesi love
Obai mamai alokaya ve
Adarayata lokaya handana vita
Obai mamai venathaka yado
Gahakola aladola ape thamai
Punchi petav rela ape thamai
Ma men numba men ape lokayath
Rakenne apa rakunoth pamanai
Gala halena nil nadiya obai...ගලා හැලෙන නිල් නදිය ඔබයි ගී පද
උණුසුම් වූ මේ කුරිරු ලොවේ
ඇයිද මා මෙසේ තනිකෙරුවේ
මා ළය උණුවී හඬා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලා හිඳිවී දෝ
දිවිය පුර මම ඔබ රකිමි
මනුදම් ගුණදම් කියා දෙමී
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා අප සිටින තුරා
ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලායන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියේ හිමිකාරී ඔබයි
අඳුරු වූ මේ සැහැසි ලොවේ
ඔබයි මමයි ආලෝකය වේ
ආදරයට ලෝකය හඬනා විට
ඔබයි මමයි වෙනතක යාදෝ
ගහකොළ ඇලදොළ අපේ තමයි
පුංචි පැටව් රැල අපේ තමයි
මා මෙන් නුඹ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නේ අප රැකුනොත් පමණයි
ගලා හැලෙන නිල් නදිය ඔබයි...//Related Songs and Tags
Gala Helena Nil Nadiya Obai LyricsGala Helena Nil Nadiya Obai Lyrics Englishගලා හැලෙන නිල් නදිය ඔබයිගලා හැලෙන නිල් නදිය ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics