Denayana Hamuwe Anandaya Oba Mage Lyrics
by Ashanthi
“Denayana hamuwe anandaya oba mage” (දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ): Denayana Hamuwe Anandaya Oba Mage (දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ) lyrics, a Sinhala love song sung by Ashanthi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ ගී පද.
| SONG | Denayana Hamuwe Anandaya Oba Mage |
|---|---|
| SINGER | Ashanthi |
| CATEGORY | Love Songs |
| VIEWS | 20 |
| UPDATED |
Denayana Hamuwe Anandaya Oba Mage Lyrics Singlish
Denayana hamuwe anandaya oba mage
Manalola lesa oba pudakala senehasa
Payanne hadawathe
Sadase kisida bidila noyanaa
Lesa ma beduna
Oba ha hemadakama //
Me divi gamane atmayanen
Bedila jeewithe pura
Maga denayana hamuwe anandaya oba mage
Manalola lesa oba pudakala senehasa
Payanne hadawathe
Sada se
Senehe ma hada thula randaa
Atha bandaa ma kulageta kenda
Ma aa mawatha adura niwaa
Sada se alokaya gena enawa
Aawa jeewithen bidila
Nawathila ma laga ma sanasa
Daase kadulali pisadamalala
Obage lengathukama denawa
Denayana hamuwe ....//
Me divi gamaneදෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ ගී පද
දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ
මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස
පායන්නේ හදවතේ
සදසේ කිසිදා බිදිලා නොයනා
ලෙස මා බැදුනා
ඔබ හා හැමදාකම //
මේ දිවි ගමනේ ආත්මයෙන්
බැදිලා ජීවිතේ පුරා
මග දෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ
මනලෝල ලෙස ඔබ පුදකල සෙනෙහස
පායන්නේ හදවතේ
සද සේ
සෙනෙහේ මා හද තුල රන්දා
අත බන්දා මා කුලගෙට කැන්දා
මා ආ මාවත අදුර නිවා
සද සේ ආලෝකය ගෙන එනවා
ආවා ජීවිතෙන් බිදිලා
නැවතීලා මා ලග මා සනසා
දෑසේ කදුලැලි පිසදමලා
ඔබගේ ලෙන්ගතුකම දෙනවා
දෙනයන හමුවේ ....//
මේ දිවි ගමනේRelated Songs and Tags
Denayana Hamuwe Anandaya Oba Mage LyricsDenayana Hamuwe Anandaya Oba Mage Lyrics Englishදෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේදෙනයන හමුවේ ආනන්දය ඔබ මාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics