Rae Yaamaye Lyrics
by Ashanthi
“Oba langa semada hadavata sanasa innata man asai” (ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි), Rae Yaamaye (රෑ යාමයේ) lyrics: a Sinhala love song sung by Ashanthi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Oba langa, and in Sinhala it is රෑ යාමයේ ගී පද.
| SONG | Rae Yaamaye |
|---|---|
| SINGER | Ashanthi |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Rae Yaamaye Lyrics Singlish
Oba langa semada hadavata sanasa innata man asai
Oba langa semada nelavi nelavi innata man asai
(Sema dilena taru salena me ra yamaye)..//
Oba langa semada oba langa semada innata man asai
Oba langa semada hadavata sanasa innata man asai
(Sema dilena taru salena me ra yamaye)..//
Rap
(Mindada hisara vedila mage hadavata oba langa davatenne
Mal pibidenne bingu ron ganne api dennage ale)..//
Oba langa semada hadavata sanasa innata man asai
Oba langa semada nelavi nelavi innata man asai
(Sema dilena taru salena me ra yamaye)..//
Nethu aga kandulak denna kiyala oba kiwa mata adaren
Sanda yame sayuru kare hinda oba kiwa adaren
Nethu aga kandulak denna kiyala oba kiwa adaren
Sanda yame sayuru kare hinda oba kiwa adaren
Oba langa semada hadavata sanasa innata man asai
Oba langa semada nelavi nelavi innata man asai
(Sema dilena taru salena me ra yamaye)..//රෑ යාමයේ ගී පද
ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි
ඔබ ලඟ සැමදා නැලවී නැලවී ඉන්නට මං ආසයි
(සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..//
ඔබ ලඟ සැමදා ඔබ ලඟ සැමදා ඉන්නට මං ආසයි
ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි
(සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..//
Rap
(මින්දද හීසර වැදිලා මාගේ හදවත ඔබ ලඟ දැවටෙන්නේ
මල් පිබිදෙන්නේ බිඟු රොන් ගන්නේ අපි දෙන්නාගේ ආලේ)..//
ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි
ඔබ ලඟ සැමදා නැලවී නැලවී ඉන්නට මං ආසයි
(සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..//
නෙතු අග කඳුලක් දෙන්නෑ කියලා ඔබ කීවා මට ආදරෙන්
සැන්දෑ යාමේ සයුරු කරේ හිඳ ඔබ කීවා ආදරෙන්
නෙතු අග කඳුලක් දෙන්නෑ කියලා ඔබ කීවා ආදරෙන්
සැන්දෑ යාමේ සයුරු කරේ හිඳ ඔබ කීවා ආදරෙන්
ඔබ ලඟ සැමදා හදවත සනසා ඉන්නට මං ආසයි
ඔබ ලඟ සැමදා නැලවී නැලවී ඉන්නට මං ආසයි
(සැම දිලෙනා තරු සැලෙනා මේ රෑ යාමයේ)..//Related Songs and Tags
Rae Yaamaye LyricsRae Yaamaye Lyrics Englishරෑ යාමයේරෑ යාමයේ ගීතයේ පද පෙළLyrics With TransliterationAshanthi SongsAshanthi Lyrics