Walakul Wiyan Thanala Sande Res Niva Dama Lyrics by Bathiya and Santhush (BnS)Umariya Sinhawansa
Walakul Wiyan Thanala Sande Res Niva Dama (වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS) and Umariya Sinhawansa. This page presents the Walakul Wiyan Thanala Sande Res Niva Dama lyrics in Sinhala script (වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Walakul Wiyan Thanala Sande Res Niva Dama |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Umariya Sinhawansa |
| VIEWS | 27 |
| UPDATED |
Walakul Wiyan Thanala Sande Res Niva Dama Lyrics
Walakul wiyan thanala ire ras niwa dama
Wasanthe arang awilla sihil seelayen wela //
Ane man balana unna yalith obe ethai kiya
Sina ran kalum salala mage sanda udawela //
Pathu pem pathum mal ihirila
Galu pem gangul dan ithirila
Ananthe sisara rahase ma
Piyabanna asai obe ha ma //
Dasanthe piya salala sade ras hemin una
Soyanne obe ruwayi ma kohe hangune kiya //
Raye seethalen midila thusharen muwa wela
Hidinney obe langai ma susum unusumak patha //
Pathu pem pathum ..... //වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා ගී පද
වළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරං ඇවිල්ලා සිහිල් සීලයෙන් වෙලා //
අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
සිනා රන් කැළුම් සලාලා මගේ සඳ උදාවෙලා //
පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා //
දසන්තේ පියා සලාලා සදේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුනේ කියා //
රැයේ සීතලෙන් මිදීලා තුෂාරෙන් මුවා වෙලා
හිඳින්නේ ඔබේ ලඟයි මා සුසුම් උණුසුමක් පතා //
පැතූ පෙම් පැතුම් ..... //Related Songs and Tags
Walakul Wiyan Thanala Sande Res Niva Dama LyricsWalakul Wiyan Thanala Sande Res Niva Dama Lyrics Englishවළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමාවළාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics