Oba Nisa Lyrics
“Mama oba nisa.. oba nisa” (මම ඔබ නිසා.. ඔබ නිසා), Oba Nisa (ඔබ නිසා) lyrics: a Sinhala song about a mother sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mama oba, and in Sinhala it is ඔබ නිසා ගී පද.
| SONG | Oba Nisa |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Mother |
| VIEWS | 60 |
| UPDATED |
Oba Nisa Lyrics Singlish
Mama oba nisa.. oba nisa..
Mama oba nisa.. oba nisa..
Oba ma nisa hemada langin sitiya
Mama e nisa oba ha hadin banduna
Sinha wevi hemadema puda keruwa
Yahamage kiyadi jeewithema haduwa
Oba ma pata rathu le kirata harawa
Mata dun nisa senehen thurul kara ma
Sipa sanasala diva re deka nobala
Kepa wu nisa nosali hidimi oba ha
Mama oba nisa mage loke dinuwa
Oba nisa e arume dutuwa
Oba nisa hemadema labuwa
Oba nisa..
Mama oba nisa lowe nama thebuwa
Oba nisa hadin had banduna
Oba nisa hemadama randuna
Oba nisa..
Hemadama jeewithe widinne me wage oba nisa
Oba ma nisa pana se ma wetha banduna
Kandulal dara obe sathuta kepa keruwa
Ma ha bandi mage sihina sabha keruwa
Langa athi thura mage diviya obayi semada
Mama oba nisa mage loke....
Seetha sulagak wage gatha wela
Ma pata rakina pawurak wela
Lowama pinawanna ida dunna hindama
Me dura giye oba nisa
Mama oba nisa mage loke....ඔබ නිසා ගී පද
මම ඔබ නිසා.. ඔබ නිසා..
මම ඔබ නිසා.. ඔබ නිසා..
ඔබ මා නිසා හැමදා ලඟින් සිටියා
මම ඒ නිසා ඔබ හා හදින් බැඳුනා
සිනහා වෙවී හැමදේම පුද කෙරුවා
යහමග කියාදී ජීවිතේම හැදුවා
ඔබ මා පතා රතු ලේ කිරට හරවා
මට දුන් නිසා සෙනෙහෙන් තුරුල් කර මා
සිප සනසලා දිවා රෑ දෙක නොබලා
කැප වූ නිසා නොසැලී හිඳිමි ඔබ හා
මම ඔබ නිසා මගෙ ලෝකේ දිනුවා
ඔබ නිසා ඒ අරුමෙ දුටුවා
ඔබ නිසා හැමදේම ලැබුවා
ඔබ නිසා..
මම ඔබ නිසා ලොවේ නම තැබුවා
ඔබ නිසා හදින් හද බැඳුනා
ඔබ නිසා හැමදාම රැඳුනා
ඔබ නිසා..
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
ඔබ මා නිසා පණ සේ මා වෙත බැඳුනා
කඳුලැල් දරා ඔබෙ සතුට කැප කෙරුවා
මා හා බැඳී මගෙ සිහින සැබෑ කෙරුවා
ලඟ ඇති තුරා මගෙ දිවිය ඔබයි සැමදා
මම ඔබ නිසා මගෙ ලෝකේ....
සීත සුළඟක් වගේ ගත වෙලා
මා පතා රකින පවුරක් වෙලා
ලොවම පිනවන්න ඉඩ දුන්න හින්දාම
මේ දුර ගියේ ඔබ නිසා
මම ඔබ නිසා මගෙ ලෝකේ....Performances of Oba Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nisa” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 6
▶CoverA Numba Nisa (Official Theme Song) | ඒ නුඹ නිසා | @Sri Lanka RupavahiniTheme Songs "තේමා ගීත"
▶CoverOba Nisa | ඔබ නිසා | Aladdin Official Theme Song |"ඇලඩින්" තේමා ගීතය |@VinodAlwis × @dilkiuVinod Alwis
▶CoverOba Nisa Teledrama Theme Song | Sirasa TVM Entertainments
▶CoverOba Nisa ඔබ නිසා Aladdin Teledaram Theme song with YTS SUPERYts super
▶Coverඔබ නිසා සිතා සිතා | Oba Nisa Sitha Sitha | EDM Version | @nightfly-x3iNightFly
▶Coveroba nisa sitha sitha | ඔබ නිසා සිතා සිතා | with sunflower |shrley wijayanthaSL music. lk
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nisa LyricsOba Nisa Lyrics Englishඔබ නිසාඔබ නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics

