Sara Sihina Rahase Lyrics by Bathiya and Santhush (BnS)
Sara Sihina Rahase (සරා සිහින රහසේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Duminda Alahendra. This page presents the Sara Sihina Rahase lyrics in Sinhala script (සරා සිහින රහසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sara Sihina Rahase |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Duminda Alahendra |
| VIEWS | 805 |
| UPDATED |
Sara Sihina Rahase Lyrics
Sara sihina rahase diwura kiya
Sithe kandulu pahase mawwna sina
Ohe ewida haa maa hada sithuwili wila kalamba
Herada maa oba giyada un thana thamath rendila
Sitha kandulallehi thawara
Kaluvara rasakara winda
Sanda sewanallak hangee
Mage as thanikara themuna
Ese kandulu gelu e heene
Thawamath obayi aadare
Sara sihina rahase diwura kiya.....
Thani athakin handa dedara
Hari aadarayak hindaa
Yali kawadawath nowena
Maha saagarayaka handuwa
Ese kandulu gelu e heene
Thawamath obayi aadare
Sara sihina rahase diwura kiya.....සරා සිහින රහසේ ගී පද
සරා සිහින රහසේ දිවුරා කියා
සිතේ කඳුලු පහසේ මැව්නා සිනා
ඔහේ ඇවිද හා මා හද සිතුවිලි විල කලඹා
හැරදා මා ඔබ ගියදා උන් තැන තාමත් රැඳිලා
සිත කඳුලැල්ලෙහි තවරා
කලුවර රසකර වින්දා
සඳ සෙවනැල්ලක් හැංගී
මගේ ඇස් තනිකර තෙමුනා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා.....
තනි අතකින් හඬ දෙදරා
හරි ආදරයක් හින්ඳා
යලි කවදාවත් නොවෙනා
මහ සාගරයක හැඬුවා
එසේ කඳුලු ගැලූ ඒ හීනේ
තවමත් ඔබයි ආදරේ
සරා සිහින රහසේ දිවුරා කියා.....
Performances of Sara Sihina Rahase
Cover versions, live performances, and reality-show contestant performances of “Sara Sihina Rahase” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 3
▶Liveසරා සිහින රහසේ (Live) | SASHIKA | Sara Sihina Rahase (Live) | Ma Nowana MamaSashika Nisansala
▶Liveසරා සිහින රහසේ[Mayrem & Beenish] live performance/අපි හොයපු පොඩ්ඩෝ දෙන්නා පළමු වරට සජිවී ගායනා..Travel A9
▶Liveසරා සිහින රහසේ - l beenish & maryam on Stage l පොඩ්ඩො දෙන්නගෙ හකියව අගය කරමුKizzo World
Cover Versions · 9
▶CoverBNS Sarasihina Rahase සරා සිහින රහසේ | By BnMBnM
▶Coverසරා සිහින රහසේ| Sara Sihina Rahase | Rehan Sarani | Paara dige | පාර දිගේjustme
▶CoverSARA SIHINA RAHASE B&S COVER BY MARYAM & BEENISHTalent LK
▶Coverසරා සිහින රහසේ | Sara Sihina Rahase | Acoustic Cover | Sashika Nisnsala | Bathiya And Santhush SongsSL Gold Hits
▶Coverසරා සිහින රහසේ | ශශිකා නිසංසලා | Sara Sihina Rahase | Shashika Nisansala | Bathiya & SanthushSri Lankan Beats
▶Coverසරා සිහින රහසේ [ Sara Sihina Rahase - BnS ] Cover by SandalieeSandaliee
▶Coverසරා සිහින රහසේ ( Sara sihina rahase )Ravindu katugampala
▶CoverSarasihina Rahase සරා සිහින රහසේ (BNS) | Mariyam & BeenishMariyam and Beenish
▶CoverBnS | Sara Sihina RahaseBubbly 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sara Sihina Rahase LyricsSara Sihina Rahase Lyrics Englishසරා සිහින රහසේසරා සිහින රහසේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsDuminda Alahendra Lyricist
Song Cover Image and Artwork

