Me Mahathma Sangramaye Lyrics
“Me mahatma sangramaye” (මේ මහත්ම සංග්‍රාමයේ): Me Mahathma Sangramaye (මේ මහත්ම සංග්‍රාමයේ) lyrics, a Sinhala inspirational song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Patriotic. In Sinhala it is මේ මහත්ම සංග්‍රාමයේ ගී පද.
| SONG | Me Mahathma Sangramaye |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Inspirational, Patriotic |
| VIEWS | 138 |
| UPDATED |
Me Mahathma Sangramaye Lyrics Singlish
Me mahatma sangramaye
Suhadathawaya beda adhishayka laba
Rata dinavana
E ape sihiniyayi
E suba suba sihina thula vishvase atha
Vishvase matha shakthiyada ve
Peratama yana abimanaye
Ati dairayayi me ......
Ithihasaye padam pothe
Nawaya hatharavayi mathake thiye
Liyannata yali e pothe adambarena
Mathakayan ape
Sri Lanka janathawage sihine gena sitha kusalane kara
Yana gamanata
Ashirvada veමේ මහත්ම සංග්‍රාමයේ ගී පද
මේ මහත්ම සංග්‍රාමයේ
සුහදතාවය බෙදා අධිශේක ලබා
රට දිනවන
ඒ අපේ සිහිනයයි
ඒ සුබ සුබ සිහින තුල විශ්වාසේ ඇත
විශ්වාසේ මත ශක්තියද වේ
පෙරටම යන අබිමානයේ
අති දෛරයයි මේ ......
ඉතිහාසයේ පාඩම් පොතේ
96 මතකේ තියේ
ලියන්නට යලි ඒ පොතේ ආඩම්බරෙන්
මතකයන් අපේ
ශ්‍රී ලංකා ජනතාවගේ සිහිනේ ගැන සිත කුසලානේ කරා
යන ගමනට
ආශීර්වාද වේ Related Songs and Tags
Me Mahathma Sangramaye LyricsMe Mahathma Sangramaye Lyrics Englishමේ මහත්ම සංග්‍රාමයේමේ මහත්ම සංග්‍රාමයේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics