Mey Jeewithe Lyrics by Bathiya and Santhush (BnS)
Mey Jeewithe (මේ ජීවිතේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Mey Jeewithe lyrics in Sinhala script (මේ ජීවිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mey Jeewithe |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 407 |
| UPDATED |
Mey Jeewithe Lyrics
Me daase gangaave paavi ra puraa
Sanda saaviye maage maa vikasitha velaa
Dethe patelilaa lanvi hinahi
Ee mudu mihiri lokey apu neth langwelaa
Paavi thani paaluve me jeevithe
Nivi nivi dilinaa edaa me jeevithe
Dura gamanak kadavaa gena giye me jeevithe
Thani vi yali paluve me jeevithe
Miya yavvido ithin me jeevithe
Aa maga veradi mage me jeevithe
Oba maa vethin samugena giya me keti jeevithe
Me jeevithe....... me jeevithe...... me jeevithe........
Me jeevithe.......
Obe mudu dethol sinaa kalum rendilaa
Ohu mulaa vivido maa men lade
Sinaveyi hangalaa kandulal maa denethe
Oba enathuraa sadaa maa thanivemi loweමේ ජීවිතේ ගී පද
මේ දෑසේ ගංගාවේ පාවී රැ පුරා
සඳ සාවියේ මාගේ මා විකසිත වෙලා
දැතේ පටෙලිලා ලංවී හිනැහී
ඒ මුදු මිහිරි ලෝකෙය් අප නෙත් ලන්ග්වෙලා
පාවී තනි පාළුවේ මේ ජීවිතේ
නිවී නිවී දිලිනා එදා මේ ජීවිතේ
දුර ගමනක් කැඳවා ගෙන ගියේ මේ ජීවිතේ
තනි වී යලි පලුවේ මේ ජීවිතේ
මිය යාව්විදෝ ඉතින් මේ ජීවිතේ
ආ මග වැරදි මගේ මේ ජීවිතේ
ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජීවිතේ
මේ ජීවිතේ....... මේ ජීවිතේ...... මේ ජීවිතේ........
මේ ජීවිතේ.......
ඔබේ මුදු දෙතොල් සිනා කැලුම් රැඳිලා
ඔහු මුලා වීවිදෝ මා මෙන් ලදේ
සිනවෙයි හංගලා කඳුළැල් මා දෙනෙතේ
ඔබ එනතුරා සදා මා තනිවෙමි ලොවේ Performances of Mey Jeewithe
Cover versions, live performances, and reality-show contestant performances of “Mey Jeewithe” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowMiyayana Me Jeewithe - මියයන මේ ජීවිතේ | Vihaga Waas | Hiru Star Season 04 | 3rd RoundMiyayana Me Jeewithe - මියයන
▶Reality ShowMiyayana Me Jeewithe - මියයන මේ ජීවිතේ | Vihaga Waas | Hiru Star Season 04 | 3rd RoundMiyayana Me Jeewithe - මියයන
▶Reality Showඑන්න අපි ජයගනිමු ජීවිතය | Hiru Star Season 05එන්න අපි ජයගනිමු ජීවිතය
▶Reality Showමෙතන සිදුවෙන හැමදෙයක්ම ජීවිතේට පාඩමක් | Sajitha Yugan | V Cast | The Voice Sri Lankaමෙතන සිදුවෙන හැමදෙයක්ම ජීවිතේට පාඩමක්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mey Jeewithe LyricsMey Jeewithe Lyrics Englishමේ ජීවිතේමේ ජීවිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics