Nethu Kelma Ma Welai Lyrics by Bathiya and Santhush (BnS)
Nethu Kelma Ma Welai (නෙතු කැල්ම මා වෙලයි) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Nethu Kelma Ma Welai lyrics in Sinhala script (නෙතු කැල්ම මා වෙලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nethu Kelma Ma Welai |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 223 |
| UPDATED |
Nethu Kelma Ma Welai Lyrics
Nethu kelma ma velai
Sada kelma vagemai//
Suwadai me susum
Sihilal da neth piyum
No liyu kavi pelak vagai
Mama koma enavanam
Manalola pem hagum
Jeevithe suvadai obage susumin pirawu
Me pawan hamuwi ehi wu rahasin alali
Suwadai me susum sihi lelda neth piyum
No liyu kavipelak vagai
Mama koma nubavanam
Manalola pem hagum
Delawan leyin piru sumudui da hadu mal
Sihinen a me suganthe
Ruwa koma mama kiyami manalola pem badum
Jeevithe suvadai obage susumin pirawu
Me pawan hamuwi ehi wu rahasin alali
Delawan leyin piru sumudui da hadu mal
Sihinen a me suganthe
Ruwa koma mama kiyami manalola pem badum
Nethu kelma ma velai
Sada kelma vagemai /////නෙතු කැල්ම මා වෙලයි ගී පද
නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි//
සුවදයි මේ සුසුම්
සිහිලැල් ද නෙත් පියුම්
නො ලියූ කවි පෙලක් වාගේ
මම කෝම එනවනම්
මනලෝල පෙම් හැගුම්
ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී
සුවදයි මේ සුසුම් සිහි ලෙල්ද නෙත් පියුම්
නොලියු කවිපෙලක් වාගේ
මම කෝම නුබවනම්
මනලෝල පෙම් හැගුම්
දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්
ජීවිතේ සුවදයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී
දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියමි මනලොල පෙම් බැදුම්
නෙතු කැල්ම මා වෙලයි
සද කැල්ම වාගෙමයි /////
Related Songs and Tags
Nethu Kelma Ma Welai LyricsNethu Kelma Ma Welai Lyrics Englishනෙතු කැල්ම මා වෙලයිනෙතු කැල්ම මා වෙලයි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics