Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Bathiya and Santhush (BnS)
  3. Oba Na Ada Mage Langin Lyrics

Oba Na Ada Mage Langin LyricsbyBathiya and Santhush (BnS)

Oba Na Ada Mage Langin Lyrics in Sinhala (ඔබ නෑ අද මා ලගින් ගී පද) and English by Bathiya and Santhush (BnS). This page includes the Sinhala lyrics and English transliteration.

Details about the song Oba Na Ada Mage Langin including singer, lyricist, composer, and view count
SONGOba Na Ada Mage Langin
SINGERBathiya and Santhush (BnS)
VIEWS293

Oba Na Ada Mage Langin Lyrics

Oba nae ada ma lagin inne
Mage hita naewathila
Aido me lesin ridawanane
Nae ma oba ridawala

Ma oba wenewena jiwathwela
Laginma innata hita hita
Ma herada oba daen wenwela
Ai giye me wage wenwela

Oba ohu thurule inna wele
Ma davana ginidel atha hadawathe
Nopeneda oba hata kumariye
Me wedanawa mata ridawana

Oba nae ada ma lagin inne
Mage hita naewathila
Aido me lesin ridawanane
Nae ma oba ridawala//

Oba nae ////
Mage lagin
Oba nae ada ma lagin inne
Mage hita naewathila

Mama innawa oba enathuru naewathila
Sulagak wela palak na jiwath wela
Oba naethi wela mata oba naethiwela

Ma oba wenewena jiwathwela
Laginma innata hita hita
Ma herada oba daen wenwela
Ai giye me wage wenwela

Oba nae ada ma lagin inne
Mage hita naewathila
Aido me lesin ridawanane
Nae ma oba ridawala///

ඔබ නෑ අද මා ලගින් ගී පද

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා

මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ ඔහු තුරුලේ ඉන්න වෙලේ
ම දවනා ගිනිදැල් ඇත හදවතේ
නොපෙනේද ඔබ හට කුමරියේ
මේ වේදනාව මට රිදවනා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා//

ඔබ නෑ ////
මගේ ලගින්
ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා

මම ඉන්නවා ඔබ එනතුරු නැවතිලා
සුළගක් වෙලා පලක් නැ ජිවත් වෙලා
ඔබ නැති වෙලා මට ඔබ නැතිවෙලා

මා ඔබ වෙනුවෙන ජිවත්වෙලා
ලගින්ම ඉන්නට හිත හිතා
මා හැරදා ඔබ දැන් වෙන්වෙලා
ඇයි ගියේ මේ වගේ වෙන්වෙලා

ඔබ නෑ අද මා ලගින් ඉන්නේ
මාගේ හිත නැවතිලා
අයිදෝ මේ ලෙසින් රිදවන්නේ
නෑ මා ඔබ රිදවලා///

Frequently Asked Questions

Who sang Oba Na Ada Mage Langin?

Bathiya and Santhush (BnS) performed Oba Na Ada Mage Langin. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Oba Na Ada Mage Langin lyrics?

You can find the Oba Na Ada Mage Langin lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Oba Na Ada Mage Langin?

Oba Na Ada Mage Langin has been viewed 293 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබ නෑ අද මා ලගින් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබ නෑ අද මා ලගින් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags

Oba Na Ada Mage Langin LyricsOba Na Ada Mage Langin Lyrics Englishඔබ නෑ අද මා ලගින්ඔබ නෑ අද මා ලගින් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics

Comments

ShareShare "Oba Na Ada Mage Langin" by Bathiya and Santhush (BnS)

More from Bathiya and Santhush (BnS)

  • Adaraya Ayai Lyrics67
  • Adare Keewa Lyrics24
  • Ai Kale Adare Lyrics109
  • Anande (Hiri Poda Wassa Movie Song) Lyrics82
  • Carlton Super 7 Theme Song (2014) Lyrics9
  • Denna Dena Lyrics258
  • Gagane Singha Sena Lyrics7
  • Gassana Danga Malla Lyrics21
  • Kasthuri Suwandaki Lyrics35
  • La Hiruge Eliye Lyrics6
  • Lanka Matha Lyrics29
  • Lassana Desak Dutuwa Nisa Lyrics25
  • Lowama Nidiyana Ra Lyrics6
  • Mage Diviya Lyrics12
  • Manusath Kule Lyrics55
  • Me Dase Gangawe Lyrics3
  • Meeduma Uthurana Lyrics22
  • Mumunanawa Lyrics31
  • Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics77
  • Neththara Lyrics54
  • Oba Nisa Lyrics26
  • Oya Mage Nam Lyrics68
  • Roo Sara Lyrics102
  • Saragi Asille Lyrics17
  • Sebala Puthu Lyrics9
  • Selena Pinne Themena Lyrics4
  • Shaheena Lyrics45
  • Sihinayakda Me Lyrics3
  • Sundara Yaye Ek Dawasaka Lyrics9
  • Yalpaname Pipichcha Lyrics85
  • View All Songs91

Popular Songs This Week

  • Pemin Bendennai LyricsHenry Kaldera
    292
  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    287
  • Chuttak Chuttak LyricsYohani
    100
  • Me Rata Mage Rata LyricsMalani Bulathsinhala
    91
  • Dana Danath LyricsThashmi Jayaweera
    71
  • Ma Dama Noyanu Sonduri LyricsSangeeth Wijesuriya
    59
  • Ahankara Nagare LyricsRanidu Lankage
    54
  • Sri Lanka Matha (BnS Version) LyricsBathiya and Santhush (BnS)
    50
  • Wena Ona Deyak Wechchawe LyricsSathuta Suranga
    48
  • Rambari LyricsLahiru Perera
    48