Sithale Tharu Dilena Lyrics by Bathiya and Santhush (BnS)Umariya Sinhawansa
Sithale Tharu Dilena (සීතලේ තරු දිලෙනා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS) and Umariya Sinhawansa. This page presents the Sithale Tharu Dilena lyrics in Sinhala script (සීතලේ තරු දිලෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithale Tharu Dilena |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Umariya Sinhawansa |
| VIEWS | 20 |
| UPDATED |
Sithale Tharu Dilena Lyrics
Seethale tharu dilena mediyame
Chaatu dee nethu haa yaawelaa
Paaluwe muthu pini diya paa welaa
Jeevithe sithu see gewilaa
Raa aakaasaye dililaa tharu paayalaa
Dilenna horawa mevilaa
Me aaloke me loke randunaa sadaa...
Seethale tharu dilena mediyame
Chaatu dee nethu haa yaawelaa...
[RAP]
Seethale tharu dilena mediyame
Chaatu dee nethu haa yaawelaa
Me lo saame mawaalaa
Hada yaawilaa galanaa aashaawa denilaa
Paawi aayee me waage bandunaa sadaa...
Seethale tharu dilena mediyame
Chaatu dee nethu haa yaawelaa//
Lo puraa nattal ingi paawelaa
Saamaye suwa dee semadaa
Aadare hengumak sitha nahawilaa
Therunaa ee hade kaarana...සීතලේ තරු දිලෙනා ගී පද
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
පාළුවේ මුතු පිනි දිය පා වෙලා
ජිවිතේ සිතු සේ ගෙවිලා
රෑ ආකාසයේ දිලිලා තරු පායලා
දිලෙනා හෝරාව මැවිලා
මේ ආලෝකේ මේ ලෝකේ රැඳුනා සදා...
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා...
[RAP]
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා
මේ ලෝ සාමේ මවාලා
හද යාවිලා ගලනා ආශාව දැනිලා
පාවී ආයේ මේ වාගේ බැඳුණා සදා...
සීතලේ තරු දිලෙනා මැදියමේ
චාටු දී නෙතු හා යාවෙලා//
ලෝ පුරා නත්තල් ඉඟි පාවෙලා
සාමයේ සුව දී සැමදා
ආදරේ හැඟුමක් සිත නැහැවිලා
තේරුණා ඒ හදේ කාරණා...
Performances of Sithale Tharu Dilena
Cover versions, live performances, and reality-show contestant performances of “Sithale Tharu Dilena” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverSeethale (සීතලේ තරු දිලෙනා මැදියමේ ) - Cover Song | SakuraSAKURA
▶CoverSeethale Tharu Dilena Mdiyame (සීතලේ තරු දිලෙනා මැදියමේ) - The Christmas Song 2010 - Various ArtistsNishmanka Perera
▶Coverseethale tharu dilena madiyame/සීතලේ තරු දිලෙනා මැදියමේ/sinhala christmas hymnskaroke(THARU channel)THARU
▶CoverSeethale Tharu Dilena Madiyame | සීතලේ තරු දිලෙනා මැදියමේSinhala Hymns
▶CoverSeethale tharu dilena(සීතලේ තරු දිලෙනා)-Christmas songDinisuru SL
▶CoverSeethale Tharu Dilena (සීතලේ තරු දිලෙනා) | A Novae Spes - Annual Christmas Carol 2020The Newman - Catholic Students' Movement UOP
▶Coverසීතලේ තරු දිලෙනා මැදියමේ - දංකොටුව සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන්ගේ වැඩක්Mojo Travel LK
▶Coverසීතලේ තරු දිලෙනා මැදියමේ - A Christmas Cover Song by 99x99x
▶Coverසීතලේ තරු දිලෙනා මැදියමේ seethale tharu dilena madiyameBhagya Sumudu Sugeeshwara Ediriarachchi
▶Coverසීතලේ තරු දිලෙනා මැදියමේ - Seethale Tharu Dhilena Madiyame [Holy Night - A Festival of Carols 2021]St. Cecilia's Choir - Koralawella
▶CoverSeethale Tharu Dilena Madiyame | සීතලේ තරු දිලෙනා මැදියමේ | EDM Cover | The Christmas SongND AI Music pro
▶CoverSithale Tharu Dilena Madiyame | සීතලේ තරු දිලෙනා මැදියමේ | EDM Cover songAryan creation
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithale Tharu Dilena LyricsSithale Tharu Dilena Lyrics Englishසීතලේ තරු දිලෙනාසීතලේ තරු දිලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
