Dedunna Sedi Lyrics by Bathiya and Santhush (BnS)
Dedunna Sedi (දේදුන්න සේදී) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Nilar N Cassim, and the music is composed by Bathiya Jayakody. This page presents the Dedunna Sedi lyrics in Sinhala script (දේදුන්න සේදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedunna Sedi |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 700 |
| UPDATED |
Dedunna Sedi Lyrics
Dedunna sede vae nilla uthuraa
Laa dam ahasin vaessak vaetunaa
Manamaali vee ae hada ginna avulaa
Pitagam yanavaa bondavee penunaa
Baale indalaa hada bandi aadare
Gela ran thaala nobandi avasan une
Kaale gevilaa man gama aa dine
Ae karakaara bandalaa nokeeya giye
Dedunna sede vae nilla uthuraa
Laa dam ahasin vaessak vaetunaa
Maadang kaelaawe landu oovitedi
Baale indan kee kavi geethikaa
Paavee giyaave sulange velilaa
Aale namin vu hada gee makaa
Nosithu se...
Aadara malpethi visireyi sitha vaelape suhadhe...
Nopaethu se... ya yuthu ve me iranam gamane
Kandulin mese…
Dedunna sede...
Laa neela vaellae vaev thaavuladi
Divuraa hadin ae baha dun nisaa
Daesin mahoge uthuraa gelu ae
Dorae gelu daa bandi aadare
Thani vu daa...
Mavu piya senehasatai hisa namune rahase…
Nopaethu daa... maa hada devlova hera yannam mihire..
Tharu aes vase...
Dedunna sede....
Baale indalaa....
Dedunna sede vae nilla uthuraa
Laa dam ahasin vaessak vaetunaaදේදුන්න සේදී ගී පද
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාලි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳවී පෙනුණා
බාලේ ඉඳලා හද බැඳි ආදරේ
ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ
ඈ කරකාර බැඳලා නොකියා ගියේ
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණා
මාදං කැලෑවේ ළඳු ඕවිටේදී
බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙළීලා
ආලේ නමින් වූ හද ගී මකා
නොසිතූ සේ...
ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ සුහදේ...
නොපැතූ සේ... යා යුතු වේ මේ ඉරණම් ගමනේ
කඳුලින් මෙසේ…
දේදුන්න සේදී....
ලා නීල වැල්ලේ වැව් තාවුලේදී
දිවුරා හදින් ඈ බහ දුන් නිසා
දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ
දොරේ ගැලූ දා බැඳි ආදරේ
තනි වූ දා...
මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ රහසේ…
නොපැතූ දා... මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ..
තරු ඇස් වැසේ...
දේදුන්න සේදී....
බාලේ ඉඳලා....
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා
ලා දම් අහසින් වැස්සක් වැටුණාRelated Songs and Tags
Dedunna Sedi LyricsDedunna Sedi Lyrics Englishදේදුන්න සේදීදේදුන්න සේදී ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerNilar N Cassim Lyricist