Sihina Pathuman Aege Lyrics by Bathiya and Santhush (BnS)
Sihina Pathuman Aege (සිහින පැතුමන් ඈගේ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Sihina Pathuman Aege lyrics in Sinhala script (සිහින පැතුමන් ඈගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Pathuman Aege |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 876 |
| UPDATED |
Sihina Pathuman Aege Lyrics
Sihina pathuman aage
Sabea kara dunna sitha
Vena katavathma aa
Aadare venne nae
Oba mulaa vee do mata sithei
Aage aadare maa hatamai
Aage jeevithe maa pamanai
Maa hatama paewasua aa edaa
Aa paewasuu lokee
Apage vu kaale
Sabeavak vevi
Sitanna epa oba mithuree
Aa paewasuu lokee
Daen sihinayakma vaage
Sabeavak vevi
Oba sitanna epa mithuree
Mulaa vee oba aa ruvee
Sitavee ee aadare
Oba nove aage
Sihina mandire
Mudu daetha gena maa aage
Gan diye paavee siti edaa
Unusumen aa maa lan velaa
Saenusuna aa edaa aa edaa
Aa paewasuu lokee
Apage vu kaale
Sabeavak vevi
Sitanna epa oba mithuree
Aa paewasuu lokee
Daen sihinayakma vaage
Sabeavak vevi
Oba sitanna epa mithureeසිහින පැතුමන් ඈගේ ගී පද
සිහින පැතුමන් ඈගේ
සැබෑ කර දුන්න සිතා
වෙන කාටවත්ම ඈ
ආදරේ වෙන්නෙ නෑ
ඔබ මුලා වී දෝ මට සිතෙයි
ඇගෙ ආදරේ මා හටමයි
ඇගෙ ජීවිතේ මා පමණයි
මා හටම පැවසුවා ඈ එදා
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලෙ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
ඔබ සිතන්න එපා මිතුරේ
මුලා වී ඔබ ඈ රුවේ
සිතාවී ඒ ආදරේ
ඔබ නොවේ ඈගේ
සිහින මන්දිරේ
මුදු දෑත ගෙන මා ඈගේ
ගං දියේ පාවී සිටි එදා
උණුසුමෙන් ඈ මා ළං වෙලා
සැනසුනා ඈ එදා ඈ එදා
ඈ පැවසූ ලෝකේ
අපගේ වූ කාලෙ
සැබෑවක් වේවි
සිතන්න එපා ඔබ මිතුරේ
ඈ පැවසූ ලෝකේ
දැන් සිහිනයක්ම වාගේ
සැබෑවක් වේවි
ඔබ සිතන්න එපා මිතුරේ ////Related Songs and Tags
Sihina Pathuman Aege LyricsSihina Pathuman Aege Lyrics Englishසිහින පැතුමන් ඈගේසිහින පැතුමන් ඈගේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics