Meedumen Wesi Lyrics by Bathiya and Santhush (BnS)
Meedumen Wesi (මීදුමෙන් වැසී) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Meedumen Wesi lyrics in Sinhala script (මීදුමෙන් වැසී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meedumen Wesi |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 653 |
| UPDATED |
Meedumen Wesi Lyrics
Meedumen wesi, kandu yaaya salitha wi
Oya wage seethalen, nali yawi kithi kewi
Neela nimnaye rathu rosa mal pipi
Api waage aadaren, hinehiwi lan wewi
Laa hiru ge sewane wida niwa
E suwaye nalawenna neth piya...
Seda nille mal yaaye...
awida yannai hithmaane...
Obaya maage raja dahane...
Kirula himi wu manamaali..
Obai heenaya sansaane
wethira innam me heene..
Sihina wimane sihi welle,
igila yaaden mewu heene...
Meedumen wesi, kandu yaaya salitha wi
Oya wage seethalen, nali yawi kithi kewi
Neela nimnaye rathu rosa mal pipi
Api waage aadaren, hinehiwi lan wewi
Laa hiru ge sewane wida niwa
E suwaye nalawenna neth piya...
Muhudu werale rala waage...
awith kondurannam aale..
Hamana mala se hendeawe
thurulu wi hindinemi aaye...
Neela nimnaye, rathu rosa mal pipi, api waage aadaren
Hinehewi lan wewi... //
Laa hiru ge sewane wida niwa
E suwaye nalawenna neth piya...මීදුමෙන් වැසී ගී පද
මීදුමෙන් වැසී කදුයාය සලිත වී
ඔය වාගෙ සීතලෙන් නලියාවි කිති කැවී
නීල නිම්නයේ රතු රෝස මල් පිපී
අපි වාගෙ ආදරෙන් හිනැහේවි ලං වෙවී
ලා හිරුගේ සෙවනේ විඩා නිවා
ඒ සුවයේ නැළවෙන්න නෙත් පියා
සේද නිල්ලේ මල් යායේ
ඇවිද යන්නයි හිත් මානේ
ඔබය මාගේ රජ දහනේ
කිරුල හිමි වූ මනමාලී
ඔබය හීනය සන්තානේ
වැතිර ඉන්නම් මේ හීනේ
සිහින විමනේ සිහිලැල්ලේ
ඉගිල යාදෙන් මැවු හීනේ
මුහුදු වෙරළේ රළ වාගේ
ඇවිත් කොදුරන් රන් ආලේ
හමන නළ සේ හැන්දෑවේ
තුරුළු වී ඉගිලෙමි ආයේ
මීදුමෙන් වැසී කදුයාය සලිත වී…
Related Songs and Tags
Meedumen Wesi LyricsMeedumen Wesi Lyrics Englishමීදුමෙන් වැසීමීදුමෙන් වැසී ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics