Me Dase Gangawe Lyrics
“Me daase gangaave paavi raa puraa” (මේ දෑසේ ගංගාවේ පාවී රෑ පුරා): Me Dase Gangawe (මේ දෑසේ ගංගාවේ) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මේ දෑසේ ගංගාවේ ගී පද.
| SONG | Me Dase Gangawe |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Me Dase Gangawe Lyrics Singlish
Me daase gangaave paavi raa puraa
Sanda saaviye maage maa vikasitha velaa
Daethee paetalilaa lanvee hinahee
E mudu mihiri loke apa neth lanvela
Paavi thani paaluve me jeevithe
Nivee nivee dilunaa edaa me jeevithe
Daase obage kathaa me jeevithe
Dura gamanak kaedavaagena giyaa me jeevithe
Thani vee yali paaluve me jeevithe
Miya yavidho ithin me jeevithe
Aa maga veradee mage me jeevithe
Oba maa vethin samugena giya me keti jeevithe
Me jeevithe.....me jeevithe.....me jeevithe.....
Me jeevithe.....me jeevithe.....me jeevithe.....
Me jeevithe.....
Obage mudu dethole sinaa kaelum raedilaa
Ohu mulaa vevidho maa men lade
Hinaave hangalaa kandulal maa denethe
Oba enathuraa sadaa maa thanivemi love
Paavi thani paaluve ...
Me jeevithe.....me jeevithe.....me jeevithe.....
Me jeevithe.....me jeevithe.....me jeevithe.....
Me jeevithe.....මේ දෑසේ ගංගාවේ ගී පද
මේ දෑසේ ගංගාවේ පාවී රෑ පුරා
සඳ සාවියේ මාගේ මා විකසිත වෙලා
දෑතේ පැටලිලා ළංවී හිනැහී
ඒ මුදු මිහිරි ලෝකේ අප නෙත් ළංවෙලා
පාවී තනි පාළුවේ මේ ජීවිතේ
නිවී නිවී දිලුණා එදා මේ ජීවිතේ
දෑසේ ඔබගේ කතා මේ ජීවිතේ
දුර ගමනක් කැඳවාගෙන ගියා මේ ජීවිතේ
තනි වී යළි පාළුවේ මේ ජීවිතේ
මිය යාවිදෝ ඉතින් මේ ජීවිතේ
ආ මග වැරදී මගේ මේ ජීවිතේ
ඔබ මා වෙතින් සමුගෙන ගිය මේ කෙටි ජීවිතේ
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....
ඔබගේ මුදු දෙතොලේ සිනා කැලුම් රැදිලා
ඔහු මුලා වේවිදෛා් මා මෙන් ලදේ
හිනාවේ හංගලා කඳුළැල් මා දෙනෙතේ
ඔබ එනතුරා සදා මා තනිවෙමි ලොවේ
පාවී තනි පාළුවේ ...
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....මේ ජීවිතේ.....මේ ජීවිතේ.....
මේ ජීවිතේ.....Related Songs and Tags
Me Dase Gangawe LyricsMe Dase Gangawe Lyrics Englishමේ දෑසේ ගංගාවේමේ දෑසේ ගංගාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics