Hitha Wawannema Na Lyrics by Bathiya and Santhush (BnS)
Hitha Wawannema Na (හිත වාවන්නේම නෑ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Hitha Wawannema Na lyrics in Sinhala script (හිත වාවන්නේම නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Wawannema Na |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 1,585 |
| UPDATED |
Hitha Wawannema Na Lyrics
Hita waawannema nae oba ayeth enne nae
Mama thaama dannema maa obee kiyaa
Kiri kodu maediyam raa dun heen eliven nae
Oba thaama dannema oba mage kiyaa
Mama thaama dannema ma obee kiyaa
Oba thaama dannema oba mage kiyaa
Mama thaama dannema ma obee kiyaa
Susuman kiyaa nodunnu jeewithe supem kataawa
Kiya dunnema obamai lade
Daasath piyana inne bairida thaama awadiwene
Bala inna bae mata thawath
Seethalen maa weli denuwan pahan niwee
Oba yanne aayi aadaree...
Hita waawannema nae oba ayeth enne nae
Oba thaama dannema oba mage kiyaa...
Mama thaama dannema ma obee kiyaa ...
Ukule nidaana unnu kaale aye enna nae
Thani wenna bae mata ithin
Keheralle gaawi gaawi suwada sewwe maa edaa
Lang wela inna bae thaw ithin
Aadare nae oyaa
Paaduwe maa helaa
Oba yanne aayi aadaree...
Hita waawannema nae oba ayeth enne nae
Mama thaama dannema maa obee kiyaa
Kiri kodu maediyam raa dun heen eliven nae
Oba thaama dannema oba mage kiyaa
Mama thaama dannema ma obee kiyaa
Oba thaama dannema oba mage kiyaa
Mama thaama dannema ma obee kiyaaහිත වාවන්නේම නෑ ගී පද
හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලදේ
දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
බල ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී...//
හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා...
මම තාම දන්නේ ම ඔබේ කියා ...
උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
ලO වෙලා ඉන්න බෑ තව ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඈයි ආදරී...
හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ ම ඔබේ කියාPerformances of Hitha Wawannema Na
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Wawannema Na” on YouTube.
Reality Show Performances · 8
▶Reality ShowHitha Wawannema Na - හිත වාවන්නේම නෑ | Induwara Sayagi | Hiru Star Season 04 | 2nd RoundInduwara Sayagi
▶Reality ShowHitha Wawannema Na - හිත වාවන්නේම නෑ | Induwara Sayagi | Hiru Star Season 04 | 2nd RoundInduwara Sayagi
▶Reality ShowSachith Ekanayake | Hitha Wawannema Na (හිත වාවන්නේම නෑ) | Blind Auditions | The Voice Sri LankaSachith Ekanayake
▶Reality ShowChinthaka Roshan | Hitha Wawannema Na (හිත වාවන්නේම නෑ) | Live Shows | The Voice Sri LankaChinthaka Roshan
▶Reality ShowSachith Ekanayake | Hitha Wawannema Na (හිත වාවන්නේම නෑ) | Blind Auditions | The Voice Sri LankaSachith Ekanayake
▶Reality Showහිත වාවන්නේම නෑ | Live Shows | The Voice Sri LankaLive Shows
▶Reality ShowHitha Wawannema Na - හිත වාවන්නේම නෑ |Eranda Madushan Hiru Star Season 3 |SUPER 48|Episode 84Bathiya and Santhush (BnS)
▶Reality Showහිත වාවන්නේම නෑ | Hiru Star - Season 02 (Rehearsal)Bathiya and Santhush (BnS)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Wawannema Na LyricsHitha Wawannema Na Lyrics Englishහිත වාවන්නේම නෑහිත වාවන්නේම නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics