Sundara Yaye Ek Dawasaka Lyrics
“Sundara yaaye ek davasak ee gimhaane” (සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ), Sundara Yaye Ek Dawasaka (සුන්දර යායේ එක් දවසක) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is සුන්දර යායේ එක් දවසක ගී පද, and many know it simply as Sundara yaaye.
| SONG | Sundara Yaye Ek Dawasaka |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 29 |
| UPDATED |
Sundara Yaye Ek Dawasaka Lyrics Singlish
Sundara yaaye ek davasak ee gimhaane
Unusuma atarin apa mulinma ehi hamuvuye
Apa avida giyaa gee gayuwaa sonduru samaye
Taruna jeevithe api dutuwaa me lokaye semadaa
Hamuveema sundarai jeevithe semadaa
Satutuyi sisilai amathakaveyi kandulu katha
Pahanak se delveyi ee mathakaya semadaa
Hadavathe pavuru den nidahase
Sithuwili bandunaa verale diya rali pelipela vaage
Sitha hadunagannata pahayuyi nae maa sithuwe
Enamudu eya kotaram mihirida thama dene semadaa
Hamuveema sundarai ....
Bandi mithudama apa sith lan kala dedu dine
Oba haa maa semadene wuwa me keti jeevithe
Hinahamu api eka le aethi sohayuran vaage
Eka mavakage daruwan se api me divi gamane
Pahanak se delveyi ee mathakaya semadaa
Hadavathe pavuru den nidahase
Hamuveema sundarai ....සුන්දර යායේ එක් දවසක ගී පද
සුන්දර යායේ එක් දවසක ඒ ගිම්හානේ
උණුසුම අතරින් අප මුලින්ම එහි හමුවූයේ
අප අවිද ගියා ගී ගැයුවා සොඳුරු සමයේ
තරුණ ජීවිතේ අපි දුටුවා මේ ලෝකයේ සැමදා
හමුවීම සුන්දරයි ජීවිතේ සැමදා
සතුටුයි සිසිලයි අමතකවෙයි කඳුළු කතා
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
හදවතේ පවුරු දැන් නිදහසේ
සිතුවිලි බැඳුනා වෙරළේ දිය රැලි පෙළිපෙල වාගේ
සිත හදුනාගන්නට පහසුයි නෑ මා සිතුවේ
එනමුදු එය කොතරම් මිහිරිද තවම දැනේ සැමදා
හමුවීම සුන්දරයි ....
බැඳි මිතුදම අප සිත් ලං කලා දෙඩු දිනේ
ඔබ හා මා සැමදෙන වුව මේ කෙටි ජීවිතේ
හිනැහෙමු අපි එක ලේ ඇති සොහොයුරන් වාගේ
එක මවකගේ දරුවන් සේ අපි මේ දිවි ගමනේ
පහනක් සේ දැල්වෙයි ඒ මතකය සැමදා
හදවතේ පවුරු දැන් නිදහසේ
හමුවීම සුන්දරයි .... //Related Songs and Tags
Sundara Yaye Ek Dawasaka LyricsSundara Yaye Ek Dawasaka Lyrics Englishසුන්දර යායේ එක් දවසකසුන්දර යායේ එක් දවසක ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics