Sanda Re Lyrics by Bathiya and Santhush (BnS)
Sanda Re (සඳ රෑ) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Sanda Re lyrics in Sinhala script (සඳ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Re |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 315 |
| UPDATED |
Sanda Re Lyrics
Sanda ra maage daesa maane paayaa
Daenuna oya neela daese seyaa
Mathake atha prema heene chaayaa
Semada obe thurule innama ona
Uthuraa sanda renu paavi aavaa
Daenena haegena vindana ee heene seyaa
Paayalaa baalaye aadare gaavaa
Theruna... aakahe... paavenaa semaa
Aadare... vaehenaa... ruva kaendavaalaa ae langvela
Aadare... vaehenaa... ruva kaendavaalaa ae langvela
Sanda ra maage daesa maane paayaa
Daenuna oya neela daese seyaa
Mathake atha prema heene chaayaa
Semada obe thurule innama ona
Uthuraa sanda renu paavi aavaa
Daenena haegena vindana ee heene seyaa
Maa paethu maa sithu aadare vinda
Mata sihiwenaa rae pavaa aege ru chaayaa
Aadare vaehenaa ruva kaendavaalaa ae langvela
Aadare vaehenaa ruva kaendavaalaa ae langvela
Sanda ra maage daesa maane paayaa
Daenuna oya neela daese seyaa
Mathake atha prema heene chaayaa
Semada obe thurule innama ona
Uthuraa sanda renu paavi aavaa
Daenena haegena vindana ee heene seyaaසඳ රෑ ගී පද
සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේනු පාවී ආවා
දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා
පායලා බාලයේ ආදරේ ගාවා
තේරුනා... ආකහේ... පාවේනා සේමා
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා
ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා
සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේනු පාවී ආවා
දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා
මා පැතූ මා සිතූ ආදරේ වින්දා
මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ චායා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලoවෙලා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලoවෙලා
සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේනු පාවී ආවා
දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයාPerformances of Sanda Re
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Re” on YouTube.
Reality Show Performances · 15
▶Reality ShowSanda Rani Thani Wee - සඳ රාණී තනිවී | Sandali Maheshaa Hiru Star Season 3 | Round 02 |Episode 61Sanda Rani Thani Wee - සඳ රාණී තනිවී
▶Reality ShowPunsanda Rata - පුන්සඳ රෑට | Oshadhi Sithmini Hiru Star Season 3 | Episode 17Punsanda Rata - පුන් ට
▶Reality ShowSada Renu - සඳ රේණු | Sandali Maheesha Hiru Star Season 3 |Super 30 round | Part 05Sada Renu - සඳ රේණු
▶Reality ShowSudu Sanda Ras Galana - සුදු සඳ රැස් ගලන | Rukshan Chandrasena | Hiru Star Season 04 | 3rd RoundSudu Sanda Ras Galana - සුදු සඳ රැස් ගලන
▶Reality ShowSudu Sanda Ras - සුදු සඳ රැස් | Darshi Thambiraj | Hiru Star Season 04 | SUPER 48Sudu Sanda Ras - සුදු සඳ රැස්
▶Reality ShowSudu Sanda Ras Galana (සුදු සඳ රැස් ගලන) | Hasindu Prabod | Hiru Star Season 05Sudu Sanda Ras Galana
▶Reality ShowManula Prabhashwara | Sudu Sanda Ras (සුදු සඳ රැස්) | Live Shows | Final 16 | The Voice Teens SLManula Prabhashwara
▶Reality ShowSanda Rani Thaniwee (සඳ රාණී තනිවී) | Nishan Ariyarathne | Hiru Star Season 05Sanda Rani Thaniwee
▶Reality ShowSada Renu Athi Reka - සඳ රේණු ඇති | Rashmi Nimesha | Hiru Star - Season 04 | EPISODE 29Sada Renu Athi Reka - සඳ රේණු ඇති
▶Reality ShowSudu Sanda Ras Galana (සුදු සඳ රැස් ගලන) | Hasindu Prabod | Hiru Star Season 05Sudu Sanda Ras Galana
▶Reality ShowSanda Renu Wahena - සඳ රේණු වැහෙනා | Sanjeewa Priyankara Hiru Star Season 3 | Episode 26nu Wahena - සඳ රේණු වැහෙනා
▶Reality ShowSudu Sanda Ras - සුදු සඳ රැස් | Madhumal Kumarasinghe Hiru Star Season 3 |ROUND 03|Episode 81Sudu Sanda Ras - සුදු සඳ රැස්
▶Reality ShowSanda Renu Wahena - සඳ රේණු වෑහෙනා | Dinuka Jayasinghe | Hiru Star Season 2 | Episode 27nu Wahena - සඳ රේණු වෑහෙනා
▶Reality ShowSudu Sanda Ras - සුදු සඳ රැස් | Darshi Thambiraj | Hiru Star Season 04 | SUPER 48Sudu Sanda Ras - සුදු සඳ රැස්
▶Reality Showසඳ රෑ | Hiru Star - Season 02 (Rehearsal)Bathiya and Santhush (BnS)
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Re LyricsSanda Re Lyrics Englishසඳ රෑසඳ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics


