Shaheena Lyrics by Bathiya and Santhush (BnS)
Shaheena (ෂහීනා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Nilar N Cassim, and the music is composed by Bathiya Jayakody. This page presents the Shaheena lyrics in Sinhala script (ෂහීනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Shaheena |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Bathiya Jayakody |
| VIEWS | 81 |
| UPDATED |
Shaheena Lyrics
Kola thalayen muna hangamin ma diha balannee
Kawuluwen ebi neth kalum walin adarei kiyannee
Alawanthakam naesiyan wethin wasan kara hidinnee
Patha maalaye thama inne man api thulai ruwathee......
Shaheena shaheena sande me sindanganaviye
Shaheena shaheena sidan manoli
Shaheena shaheena sande me sindanganaviye........
(Adare hangum rataawak karan mehendi adinnee
Mage hadakam kalpayak dura thiyan ikibidinnee
Mayimen eha piyabanna thatu naetai thaewennee
Ahas maaliga hadan innakam api apei ruwathee......//)
Shaheena shaheena sande......ෂහීනා ගී පද
කෝල තාලයෙන් මූණ හංඟමින් මා දිහා බලන්නී
කවුළුවෙන් එබී නෙත් කැළුම් වලින් ආදරෙයි කියන්නී
ආලවන්තකම් නෑසියන් වෙතින් වසන් කර හිඳින්නී
පාත මාලයේ තාම ඉන්නේ මං අපි තුලයි රුවැත්තී......
ෂහීනා ෂහීනා සඳේ මේ සිඳංගනාවියේ
ෂහීනා ෂහීනා සිදං මනෝලි
ෂහීනා ෂහීනා සඳේ මේ සිඳංගනාවියේ........
(ආදරේ හැඟුම් රටාවක් කරන් මෙහෙන්දී අඳින්නී
මගේ හාදකම් කල්පයක් දුර තියන් ඉකිබිඳින්නී
මායිමෙන් එහා පියාඹන්න තටු නැතැයි තැවෙන්නී
අහස් මාළිගා හදන් ඉන්නකම් අපි අපේයි රුවැත්තී......//)
ෂහීනා ෂහීනා සඳේ......
Related Songs and Tags
Shaheena LyricsShaheena Lyrics Englishෂහීනාෂහීනා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsBathiya Jayakody ComposerNilar N Cassim Lyricist