Selena Pinne Themena Lyrics
“Salena pinne temena” (සැලෙනා පින්නේ තෙමෙනා), Selena Pinne Themena (සැලෙනා පින්නේ තෙමෙනා) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS) and Prihan Madappuli, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Salena pinne, and in Sinhala it is සැලෙනා පින්නේ තෙමෙනා ගී පද.
| SONG | Selena Pinne Themena |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Prihan Madappuli |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Selena Pinne Themena Lyrics Singlish
Salena pinne temena
Kohodo yanne nododa
Visada denne kawada
Pathamin inne semada
Me seethe awa awa
Ashawa gawa gawa
Thereda mage chethana
Kodura sanda rae yame pawela
Matu me wage ma gawa pawena
Sanda labuna
Salena pinne ....
Gaweela ma ha ma ha
Nae seema daala daala
Premeda daese waehena
Kodura sanda rae yame pawela
Matu me wage ma gawa pawena
Sanda labuna
Salena pinne ....සැලෙනා පින්නේ තෙමෙනා ගී පද
සැලෙනා පින්නේ තෙමෙනා
කොහොදෝ යන්නේ නොදොඩා
විසදා දෙන්නේ කවදා
පතමින් ඉන්නේ සැමදා
මේ සීතෙ ආවා ආවා
ආශාව ගාවා ගාවා
තේරේද මාගේ චේතනා //
කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව පාවෙනා
සඳ ලැබුනා
සැලෙනා පින්නේ ....
ගෑවීලා මා හා මා හා
නෑ සීමා දාලා දාලා
ප්‍රේමේද දෑසේ වෑහෙනා //
කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව පාවෙනා
සඳ ලැබුනා
සැලෙනා පින්නේ ....Related Songs and Tags
Selena Pinne Themena LyricsSelena Pinne Themena Lyrics Englishසැලෙනා පින්නේ තෙමෙනාසැලෙනා පින්නේ තෙමෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics