Ai Kale Adare
Ai Kale Adare Lyrics
Neth numbe hamuwu there
Himi wewido wimasu ware
Adarayak danuna oba ma athare
Kandulak nodi ude hawa
Opawath kale obamai mema
Hada pathule arayum
Ma wetha ewawa
Kawudo ma numbage...
Kiya denna nohenge...
Ai
Ai kale adare...
Ne kisivak nohenge
Min mathuda ma obage...
Ai
Ai kale adare
Me nawathuma sasare
Oba pamanai ma sondure
Nimak nowe henguman pire
Ape adare warin ware
Divi athi tek numbamai
Ma handa gambure
Dahasak dena numbage diha
Baluwa satha magemai oya
Ada numbage denuwan ma hata kiwa
Kawudo ma numbage...
Kiya denna nohenge...
Ai
Ai kale adare
Ne kisivak nohenge
Min mathuda ma obage...
Ai
Ai kale adare
Me nawathuma sasare
Oba pamanai ma sondure...
Kiya denna nohenge
Ai
Ai kale adare
Ne kisivak nohenge
Min mathuda ma obage...
Ai
Ai kale adare
Me nawathuma sasare
Oba pamanai ma sondure...ඇයි කලේ ආදරේ ගී පද
නෙත් නුඹේ හමුවූ තෙරේ
හිමි වේවිදෝ විමසූ වරේ
ආදරයක් දැනුනා ඔබ මා අතරේ
කඳුලක් නොදී උදේ හවා
ඔපවත් කලේ ඔබමයි මෙමා
හද පතුලේ ඇරයුම්
මා වෙත එව්වා
කවුදෝ මා නුඹගේ...
කියා දෙන්න නොහැඟේ...
ඇයි
ඇයි කලේ ආදරේ...
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ...
ඇයි
ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ
නිමක් නොවේ හැඟුමන් පිරේ
අපෙ ආදරේ වරින් වරේ
දිවි ඇති තෙක් නුඹමයි
මා හඳ ගැඹුරේ
දහසක් දෙනා නුඹගේ දිහා
බැලුවත් සදා මගෙමයි ඔයා
අද නුඹගේ දෙනුවන් මා හට කීවා
කවුදෝ මා නුඹගේ...
කියා දෙන්න නොහැඟේ...
ඇයි
ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ...
ඇයි
ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ...
කියා දෙන්න නොහැඟේ
ඇයි
ඇයි කලේ ආදරේ
නෑ කිසිවක් නොහැඟේ
මින් මතුදා මා ඔබගේ...
ඇයි
ඇයි කලේ ආදරේ
මේ නැවතුම සසරේ
ඔබ පමණයි මා සොඳුරේ...Frequently Asked Questions
Who sang Ai Kale Adare?
Bathiya and Santhush (BnS) performed Ai Kale Adare. Bathiya and Santhush (BnS) is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ai Kale Adare lyrics?
The lyrics for Ai Kale Adare were written by Duminda Alahendra. Duminda Alahendra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Ai Kale Adare complete lyrics?
You can find the complete Ai Kale Adare lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ai Kale Adare?
Ai Kale Adare has been viewed 57 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇයි කලේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇයි කලේ ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ai Kale Adare" or discuss the lyrics with other music lovers.
Song Video
More from Bathiya and Santhush (BnS)
- Adaraya Ayai Lyrics34 views
- Adare Keewa Lyrics13 views
- Anande (Hiri Poda Wassa Movie Song) Lyrics30 views
- Carlton Super 7 Theme Song (2014) Lyrics5 views
- Denna Dena Lyrics161 views
- Gagane Singha Sena Lyrics5 views
- Gassana Danga Malla Lyrics16 views
- Kasthuri Suwandaki Lyrics19 views
- La Hiruge Eliye Lyrics4 views
- Lanka Matha Lyrics5 views
- Lassana Desak Dutuwa Nisa Lyrics15 views
- Lowama Nidiyana Ra Lyrics4 views
- Mage Diviya Lyrics7 views
- Manusath Kule Lyrics35 views
- Me Dase Gangawe Lyrics1 views
- Meeduma Uthurana Lyrics7 views
- Mumunanawa Lyrics24 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics15 views
- Neththara Lyrics32 views
- Oba Nisa Lyrics19 views
- Oya Mage Nam Lyrics27 views
- Roo Sara Lyrics45 views
- Saragi Asille Lyrics9 views
- Sebala Puthu Lyrics6 views
- Selena Pinne Themena Lyrics3 views
- Shaheena Lyrics24 views
- Sihinayakda Me Lyrics1 views
- Sundara Yaye Ek Dawasaka Lyrics5 views
- Yalpaname Pipichcha Lyrics43 views
- View All Songs91 songs
Popular Songs This Week
- 225 views
- 153 views
- 138 views
- 99 views
- 77 views
- 66 views
- 62 views
- 60 views
- 51 views
- 48 views