Mage Sihinee Obai Lyrics
“Mage sihine obayi” (මගෙ සිහිනේ ඔබයි), Mage Sihinee Obai (මගෙ සිහිනේ ඔබයි) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මගෙ සිහිනේ ඔබයි ගී පද.
| SONG | Mage Sihinee Obai |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Mage Sihinee Obai Lyrics Singlish
Mage sihine obayi
Mage sihine obayi
Thani yahane nowe
Adaraye hada unusuma obayi
Obe senehe mageyi
Obe senehe mageyi
Thani yahane nowe
Adaraye oba muthulel vati
Mal pen podak kiniththak agin
Isinna vageyi mata obe adare
Nelumak nelumak arang
Obagen thawat labu pem vadan
Ithin adarei nam bomayi hagum
Ahasak ahasak taramමගෙ සිහිනේ ඔබයි ගී පද
මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි
ඔබෙ සෙනෙහේ මගෙයි
ඔබෙ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී
මල් පැන් පොදක් කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ
නෙළුමක් නෙළුමක් අරං
ඔබගෙන් තවත් ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම් බෝමයි හැගුම්
අහසක් අහසක් තරම්Performances of Mage Sihinee Obai
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sihinee Obai” on YouTube.
Live Performances · 2
Cover Versions · 7
▶CoverMage Sihine Obai(මගෙ සිහිනේ ඔබයි) | Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverMage Sihine Obai | මගෙ සිහිනේ ඔබයි | Santhush WeeramanGallery Of Music
▶CoverMage sihine obai මල් පැන් පොදක් bns songs amarasinghe සේපාල් අමරසිංහSahan Uddeepana official
▶CoverMage sihine obai | මගේ සිහිනේ ඔබයිH&S_RythemBox
▶Coverමගෙ සිහිනේ ඔබයි Mage Sihine obai with BnSMelon Perera
▶CoverMage Sihine Obai (මගෙ සිහිනේ ඔබයි)(Bathiya & Santhush)Diyatha Tv LIVE
▶CoverMage sihine obai (මගේ සිහිනේ ඔබයි)Shanaka Iroshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sihinee Obai LyricsMage Sihinee Obai Lyrics Englishමගෙ සිහිනේ ඔබයිමගෙ සිහිනේ ඔබයි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics

