Thurul Wenna Aasai Lyrics
“Turul wenna aasai handawe” (තුරුල් වෙන්න ආසයි හැන්දවේ), Thurul Wenna Aasai (තුරුල් වෙන්න ආසයි) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තුරුල් වෙන්න ආසයි ගී පද, and many know it simply as Turul wenna.
| SONG | Thurul Wenna Aasai |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs |
| VIEWS | 28 |
| UPDATED |
Thurul Wenna Aasai Lyrics Singlish
Turul wenna aasai handawe
Igillenna athnam akaase
Hitin pem kala man oba dan nae nae
Raaye sihinayen ma lang wuna nae
Iwasanna bae…. Handagin maage….
Pawasannako…. Oba aadare…. //
Hithuwakkari yanna epa dan
Aadare samada, man aadareyi
Turul wenna aasai handawe
Igillenna athnam akaase
Hitin pem kala man oba dan nae nae
Raaye sihinayen ma lang wuna nae
Nethukan aanande ai oba orawanne
Thanikama wada denne obe aadare
Uhulan na bae…. Oya kalma daese….
Igilenna ko…. Handa mandire…. //
Hithuwakkari yanna epa dan
Aadare samada, man aadareyi
Turul wenna aasai handawe
Igillenna athnam akaase
Hitin pem kala man oba dan nae nae
Raaye sihinayen ma lang wuna nae
Nethukan aanande ai oba orawanne
Thanikama wada denne obe aadare
La…..la…..la…la…la..la.තුරුල් වෙන්න ආසයි ගී පද
තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
ඉවසන්න බෑ…. හඳගින්න මාගේ….
පවසන්නකෝ…. ඔබේ ආදරේ…. //
හිතුවක්කරී යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි
තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ
උහුලන්න බෑ…. ඔය කැල්ම දැසේ….
ඉගිලෙන්නකෝ…. හඳ මන්දිරේ…. //
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි
තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ
ලා…..ලා…..ලා…ලා…ලා..ලා.Performances of Thurul Wenna Aasai
Cover versions, live performances, and reality-show contestant performances of “Thurul Wenna Aasai” on YouTube.
Cover Versions · 4
▶CoverThurul Wenna Asai Handawe|(තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ) Short Cover By KovinKovin Sanjula
▶Coverතුරුල් වෙන්න ආසයි හැන්දෑවේ | Ran Samanalayo Theme song | BnS | රන් සමනළයෝ Theme songSound Vibes
▶CoverBathiya and Santhush ( Thurul Wenna Asai Remixe ) භාතිය සහ සන්තුෂ් ( තුරුල් වෙන්න ආසයි රීමික්ස් )N&N
▶Coverතුරුල් වෙන්න ආසයි හැන්දෑවේ... Cover by Amiththa Ruwan SilvaAr Music _ Cover Songs (Amiththa Ruwan)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thurul Wenna Aasai LyricsThurul Wenna Aasai Lyrics Englishතුරුල් වෙන්න ආසයිතුරුල් වෙන්න ආසයි ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics