Lowama Nidiyana Ra Lyrics
“Lovama nidiyana rae mahada aherenava” (ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා): Lowama Nidiyana Ra (ලොවම නිදියන රෑ) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ලොවම නිදියන රෑ ගී පද, and many know it simply as Lovama nidiyana.
| SONG | Lowama Nidiyana Ra |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Lowama Nidiyana Ra Lyrics Singlish
Lovama nidiyana rae mahada aherenava
Obai mage hitha haa pura nibanda sasala kale
Hangum aherena daa sonduru suwa daenena
Raeyaka oya hitha aendune supem heenendo
Hangum naambara vu hithata heelae nae
Sulanga vaage hamaa avidin
Pem hangum avuluvaa
Thurunu jeewithaye thaniya daen nikmuna
Hithaka vaehena naevum geetae
Pada pelak aenduna
Ae pem geetae thanuva me pem sinaa
Lovama nidiyana....
Hangum naambara vu....
Lovama nidiyana....ලොවම නිදියන රෑ ගී පද
ලොවම නිදියන රෑ මහද ඇහැරෙනවා
ඔබයි මගෙ හිත හා පුරා නිබඳ සසල කලේ
හැඟුම් ඇහැරෙන දා සොඳුරු සුව දැනෙනා
රැයක ඔය හිත ඈඳුනේ සුපෙම් හීනෙන්දෝ
හැඟුම් නාඹර වූ හිතට හීලෑ නෑ
සුළඟ වාගේ හමා ඇවිදින්
පෙම් හැඟුම් ඇවුලුවා
තුරුණු ජීවිතයේ තනිය දැන් නික්මුනා
හිතක වෑහෙන නැවුම් ගීතේ
පද පෙලක් ඈඳුනා
ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා
ලොවම නිදියන....
හැඟුම් නාඹර වූ....
ලොවම නිදියන....//Performances of Lowama Nidiyana Ra
Cover versions, live performances, and reality-show contestant performances of “Lowama Nidiyana Ra” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowama Nidiyana Ra LyricsLowama Nidiyana Ra Lyrics Englishලොවම නිදියන රෑලොවම නිදියන රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics


