Gassana Danga Malla Lyrics
“Gassana daga mallata” (ගස්සන දඟ මල්ලට), Gassana Danga Malla (ගස්සන දඟ මල්ල) lyrics: a Sinhala love song sung by Bathiya and Santhush (BnS), with words by Shehan Galahitiyawa and music by Chrishan E Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ගස්සන දඟ මල්ල ගී පද, and many know it simply as Gassana daga.
| SONG | Gassana Danga Malla |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Chrishan E Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Gassana Danga Malla Lyrics Singlish
(Gassana daga mallata
Hita denawada salakala
Vassana pini vessata
Thani vemudo ingi paala...//)
Antik prema sina daala
Balmat vashi velaa aage
Rupen mathveelaa
Gassana daga mallata
Hita denawada salakala
Vassana pini vessata
Thani vemudo ingi paala
(Sandapaanema aave soyaa
Aasha veelaa
Oba yaaveedo sina salala...//)
Sanda niliye oyaa
Tharu eliye pavaa
Pema pavasavee suve mavalaa
Hada aashava denilaa
Me daathe velilaa
Horaava thora tiyaa
Aavaa soyaa
Pana vaagem aala katha
Kodura kiyaa
Dura yaaveedo piyaa salala
Pana vaagem aala katha
Kodura maa haa
Dura yaaveedo piyaa salala
Himidiriye pavaa
Sanda eliye pavaa
Oba lan vevee
Hade velilaa
Sanda horaava geveelaa
Raa sihine maaveelaa
Aashava dore galaa
Paavee giyaa
(Gassana daga mallata
Hita denawada salakala
Vassana pini vessata
Thani vemudo ingi paala...//)
Antik prema sina daala
Balmat vashi velaa aage
Rupen mathveelaa
Gassana daga mallata
Hita denawada salakala
Vassana pini vessata
Thani vemudo ingi paala
(Antik prema sina daala
Balmat vashi velaa aage
Rupen mathveelaa...//)ගස්සන දඟ මල්ල ගී පද
(ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා...//)
ඇන්ටික් ප්‍රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
(සඳපානේම ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා...//)
සඳ නිලියේ ඔයා
තරු එළියේ පවා
පෙම පවසාවී සුවේ මවාලා
හද ආශාව දැනිලා
මේ දෑතේ වෙලීලා
හෝරාව තෝරා තියා
ආවා සොයා
පණ වාගේම ආල කතා
කොඳුරා කියා
දුර යාවීදෝ පියා සලාලා
පණ වාගේම ආල කතා
කොඳුරා මා හා
දුර යාවීදෝ පියා සලාලා
හිමිදිරියේ පවා
සඳ එළියේ පවා
ඔබ ලං වේවී
හදේ වෙලීලා
සඳ හෝරාව ගෙවීලා
රෑ සිහිනේ මැවීලා
ආශාව දෝරේ ගලා
පාවී ගියා
(ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා...//)
ඇන්ටික් ප්‍රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
(ඇන්ටික් ප්‍රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා...//)Performances of Gassana Danga Malla
Cover versions, live performances, and reality-show contestant performances of “Gassana Danga Malla” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gassana Danga Malla LyricsGassana Danga Malla Lyrics Englishගස්සන දඟ මල්ලගස්සන දඟ මල්ල ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsChrishan E Fernando ComposerShehan Galahitiyawa Lyricist

