Mal Madahasa Peedena Lyrics by Bathiya and Santhush (BnS)RandirUmariya Sinhawansa
Mal Madahasa Peedena (මල් මදහාස පීදෙනා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS), Randir, and Umariya Sinhawansa. The lyrics were written by Chandradasa Fernando, and the music is composed by Ken Lappen. This page presents the Mal Madahasa Peedena lyrics in Sinhala script (මල් මදහාස පීදෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mal Madahasa Peedena |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Randir, Umariya Sinhawansa |
| LYRICIST | Chandradasa Fernando |
| COMPOSER | Ken Lappen |
| VIEWS | 2,256 |
| UPDATED |
Mal Madahasa Peedena Lyrics
Mal madahaasa peedenaa
Nil nethu aage vaasanaa
Senehasa paewa lanweelaa..
Dutu oba daesa pae sinaa
Hada raedi soka vedanaa
Senekin yaavee haengeelaa.....
Aya mage jeeve pem loake
Eka maga aawe sansaare
Nidaellae sarannee maa haa
Vasantae pemi lanweelaa....
Mal mada haasa peedenaa.../
Muwa deka aage malvaarae
Bambarun aewi sanchaarae
Gayannee rangannee aa haa
Bingunge ruwin mat weelaa.....
Mal mada haasa peedenaa...//මල් මදහාස පීදෙනා ගී පද
මල් මදහාස පීදෙනා
නිල් නෙතු ඈගෙ වාසනා
සෙනෙහස පෑවා ලංවීලා..
දුටු ඔබ දෑස පෑ සිනා
හද රැදි සෝක වේදනා
සැනෙකින් යාවී හැංගීලා.....
ඇය මගෙ ජීවෙ පෙම් ලෝකෙ
එක මඟ ආවේ සංසාරේ
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ පෙමින් ලංවීලා....
මල් මද හාස පීදෙනා.../
මුව දැක ඈගෙ මල්වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන්ගේ රුවින් මත් වීලා.....
මල් මද හාස පීදෙනා...//Related Songs and Tags
Mal Madahasa Peedena LyricsMal Madahasa Peedena Lyrics Englishමල් මදහාස පීදෙනාමල් මදහාස පීදෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsKen Lappen ComposerChandradasa Fernando Lyricist