Sihilel Wu Lyrics
“Sihilal vu sihineka ma haa” (සිහිලැල් වූ සිහිනෙක මා හා): Sihilel Wu (සිහිලැල් වූ) lyrics, a Sinhala love song sung by Bathiya and Santhush (BnS) and Umariya Sinhawansa, with words by Nilar N Cassim and music by Tharaka Karunanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිලැල් වූ ගී පද.
| SONG | Sihilel Wu |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS), Umariya Sinhawansa |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Tharaka Karunanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Sihilel Wu Lyrics Singlish
Sihilal vu sihineka ma haa...
Dewati awa.. obe seyaa...
Sihilal vu hengumaka ma haa...
Unusuma anda sada...
Hasarali kola muwamatin pipuna
Kinkini nada di
Nilwan neth vile kelmaki adare
Muwarada renu ron piri uthura
Suwandata hadu di...
Pubudai jeewithe...
Kekulaki adare...
Giniyam vu sihineka ma haa
Dewati awa... obe seyaa...
Hmm giniyam vu sihineka ma haa
Sihilasa delvuwa meda...
Hasarali kola muwamatin pipuna...
Hitha hilama nae nethu maanena ehaa
Igilee nibande hitha unmada di
Sada haa hadu vi...
Nuba man gawa nae
Sabande...
Hasarali kola muwamatin pipuna...//
Sihilal vu sihineka ma haa..
Dewati awa obe seyaa...සිහිලැල් වූ ගී පද
සිහිලැල් වූ සිහිනෙක මා හා...
දැවටී ආවා.. ඔබෙ සේයා...
සිහිලැල් වූ හැඟුමක මා හා...
උණුසුම ඈඳා සදා...
හසරැලි කෝල මුවමතින් පිපුනා
කිංකිණි නාද දී
නිල්වන් නෙත් විලේ කැල්මකි ආදරේ
මුවරද රේණු රොන් පිරී උතුරා
සුවඳට හාදු දී...
පුබුදයි ජීවිතේ...
කැකුළකි ආදරේ ...
ගිනියම් වූ සිහිනෙක මා හා
දැවටී අවා ...ඔබේ සේයා...
හ්ම්ම් ගිනියම් වූ සිහිනෙක මා හා
සිහිලස දැල්වූවා මෙදා...
හසරැලි කෝල මුවමතින් පිපුනා...
හිත හීලෑම නෑ නෙතු මානෙන් එහා
ඉගිලේ නිබඳේ හිත උන්මාද දී
සද හා හාදු වී...
නුබ මං ගාව නෑ
සබැඳේ...
හසරැලි කෝල මුවමතින් පිපුනා...//
සිහිලැල් වූ සිහිනෙක මා හා..
දැවටී ආවා ඔබේ සේයා...
Performances of Sihilel Wu
Cover versions, live performances, and reality-show contestant performances of “Sihilel Wu” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverPrageeth Perera - Oba Gena Mathake (Reprise Version)Prageeth Perera
▶Coversihilal wu(සිහිලැල් වූ)| ChineseMix | SinhalaSong | ProfessionalSingleR&U creations
▶CoverWEDDING SURPRISE DANCE 2023 || සිහිලැල් වූ x Taki Taki x Ghagra x I Don’t Care |Shungu & Anne
▶Coverසිහිලැල් වු ආදරයේ... Sihilal wu adaraye Sewanallai ma obage... Diwi gamane hama bhawaye...Heart Touch
▶Coverසිහිලැල් වූ..සිහිනෙක මා..හා..දැවටී ආ..වා..ඔබේ සේයා.. 2015 "ප්‍රවේගය" චිත්‍රපටය @umariamusicBathiya N Santhush
▶Cover|සිහිලැල් වූ||Sihilal Wu||Korean Mix Sinhala Song|KAVI KC DRAMAWORLD
▶CoverSihilel Wu Adaraye - සිහිලැල් වූ ආදරයේ | Lakshan OndachchiHiru Star
▶CoverBathiya ft. Umaria | සිහිලැල් වූ | (Pravegaya Movie OST)SL MELODY
▶CoverSihilel Vu (සිහිලැල් වූ) - Cover by Samantha ft. YasiruMusix Productions
▶Coverරිතූ ආකර්ෂා සිහිලැල් වූ ගීතයට නටපුහැටි | Rithu Akarsha dances to a Sihilel wu songRithu Akarsha
▶CoverSihilel wu sihineka paa wu... සිහිලැල් වූ සිහිනෙක පාවූ...Ranjith Thilakasiri
▶Coverසිහිලැල් වු සිහිනෙක මා හා(sihilal wu sihineka ma ha) - WhatsApp status videoChathuranga Productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihilel Wu LyricsSihilel Wu Lyrics Englishසිහිලැල් වූසිහිලැල් වූ ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsTharaka Karunanayake ComposerNilar N Cassim Lyricist