Apa Jathiye Namayen (Cricket Song) Lyrics
“Ran hiru negena me lothale” (රන් හිරු නැගෙනා මේ ලෝතලේ): Apa Jathiye Namayen (Cricket Song) (අප ජාතියේ නාමයෙන්) lyrics, a Sinhala patriotic song sung by Bathiya and Santhush (BnS), presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අප ජාතියේ නාමයෙන් ගී පද, and many know it simply as Ran hiru.
| SONG | Apa Jathiye Namayen (Cricket Song) |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| CATEGORY | Patriotic |
| VIEWS | 363 |
| UPDATED |
Apa Jathiye Namayen (Cricket Song) Lyrics Singlish
Ran hiru negena me lothale
Hela hela rajavaruwe ape mav bime
Neth sit pina yai me apa shakthiyai
Jaya goshawai e anu nadaye
Sema abhimaanayen jaya tam kara
Neethi editharai nae kisi bada
Ranabara kirulamai
E apa sihiniyai
Lova jayagannai e apage neethi pathumai
Apa jathiye namayen
Didulana kreeda daruwan se
A maga duri a maga raluy
Gama piyasiin thana nilla kara
Apa soyuran se ekweela
Sit editharai apa shakthiyai
.......අප ජාතියේ නාමයෙන් ගී පද
රන් හිරු නැගෙනා මේ ලෝතලේ
හෙළ හෙළ රජවරුවේ අපේ මව් බිමේ
නෙත් සිත් පින යයි මේ අප ශක්තියයි
ජය ගොෂව්යි ඒ අනු නාදයේ
සැම අභිමානයෙන් ජය ටැම් කරා
නීති එඩිතරයි නෑ කිසි බාදා
රනබර කිරුලම්යි
ඒ අප සිහිනයයි
ලොව ජයගන්නයි ඒ අපගේ නීති පැතුමයි
අප ජාතියේ නාමයෙන්
දිදුලන ක්‍රීඩා දරුවන් සේ
අ මග දුරි අ මග රළුයි
ගම පියසින් තැන නිල්ල කාරා
අප සොයුරන් සේ එක්වීලා
සිත් එඩිතරයි අප ශක්තියයි
.......Performances of Apa Jathiye Namayen (Cricket Song)
Cover versions, live performances, and reality-show contestant performances of “Apa Jathiye Namayen (Cricket Song)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Apa Jathiye Namayen (Cricket Song) LyricsApa Jathiye Namayen (Cricket Song) Lyrics Englishඅප ජාතියේ නාමයෙන්අප ජාතියේ නාමයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics
