Ras Wihidena Samanaliyakagen Lyrics by Bathiya and Santhush (BnS)
Ras Wihidena Samanaliyakagen (රැස් විහිදෙන සමනලියකගෙන්) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). This page presents the Ras Wihidena Samanaliyakagen lyrics in Sinhala script (රැස් විහිදෙන සමනලියකගෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ras Wihidena Samanaliyakagen |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| VIEWS | 77 |
| UPDATED |
Ras Wihidena Samanaliyakagen Lyrics
Res vihidena samanaliyakagen
Igiak labunama
Reka gannam dura avakashe
Igili yana data
Pavi gos udu yatakuru vi
Neth themunama
Diri dennan mulu hada pathlen
Mahamera sema
Siyasin duthu sihinayakin
Rahasak gena ennan
Hebahin vida ganna
Rahasina ga mudu suvadin
Husmak puravannam
Lamedhe bihi venna
Susumin hunmiti thabamin
Thaniyen innavanam
Innam duka ganna
Galana da bidu pisimin
Vatsunu thavaranam
Iranama peralannaරැස් විහිදෙන සමනලියකගෙන් ගී පද
රැස් විහිදෙන සමනලියකගෙන්
ඉගියක් ලැබුනාම
රැක ගන්නම් දුර අවකාශේ
ඉගිලී යන දාට
පාවී ගොස් උඩු යටිකුරු වී
නෙත් තෙමුනාම
දිරි දෙන්නම් මුළු හද පත්ලෙන්
මහමෙර සේම
සියැසින් දුටු සිහිනයකින්
රහසක් ගෙන එන්නම්
හැබැහින් විද ගන්න
රහසින් ගෑ මුදු සුවදින්
හුස්මක් පුරවන්නම්
ළමැදේ බිහි වෙන්න
සුසුමින් හුන්මිටි තබමින්
තනියෙන් ඉන්නවනම්
ඉන්නම් දුක ගන්න
ගලනා දා බිදු පිසිමින්
වත්සුනු තවරන්නම්
ඉරණම පෙරලන්නPerformances of Ras Wihidena Samanaliyakagen
Cover versions, live performances, and reality-show contestant performances of “Ras Wihidena Samanaliyakagen” on YouTube.
Cover Versions · 8
▶Coverරැස් විහිදෙන සමනලියකගෙන් - BnS (Animated Video)H E Y
▶CoverBathiya & Santhush - Res Vihidena Samanaliyak (SW Remix)SW Remix Zone
▶CoverRes Vihidena රැස් විහිදෙන සමනලියකගෙන්Hemantha
▶CoverRas vihidena samanaliyakagen | රැස් විහිදෙන සමනලියකගෙන් EDM VERSION BY @RRRHYTHMEDMOFFICIALKenu Beats Ai
▶CoverRas vihidena samanaliyakagen... (රැස් විහිදෙන සමනලියකගෙන්) @||RG music clubRG music club
▶Coverරැස් විහිදෙන සමනලියකගෙන් Res wihidena samanaliyakagenOshan Eranga
▶Coverරැස් විහිදෙන සමනලියකගෙන්nirosha sadamali
▶Coverරැස් විහිදෙන සමනලියකගෙන්_ භාතිය සහ සන්තුෂ් ( Res wihidena samanaliyakagen_Bathiya n Santhush)sinhala songtube
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ras Wihidena Samanaliyakagen LyricsRas Wihidena Samanaliyakagen Lyrics Englishරැස් විහිදෙන සමනලියකගෙන්රැස් විහිදෙන සමනලියකගෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS Lyrics