Lanka Matha Lyrics by Bathiya and Santhush (BnS)
Lanka Matha (ලංකා මාතා) is a Sinhala song sung by Bathiya and Santhush (BnS). The lyrics were written by Shehan Galahitiyawa, and the music is composed by Sri Shyamalangan. This page presents the Lanka Matha lyrics in Sinhala script (ලංකා මාතා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lanka Matha |
|---|---|
| SINGER | Bathiya and Santhush (BnS) |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Sri Shyamalangan |
| VIEWS | 72 |
| UPDATED |
Lanka Matha Lyrics
Hadavata gembure dheera chethana
Me siw helaye dasata wisiruwa
Ek wemoo - surakimu - lak maaniyan semada
Me lowa bihivu dinaye sita mema
Awasan husmath gilihi yanathura
Eka hela pudademu - ape jeewithe le pawa
Shri Lanka bhoomi namadimu sewoma
Wande lak maani semada
Shri Lanka maatha - pe viskam boma
Shri Lanka maatha - rakimi semada
Shri Lanka maatha - pe viskam boma
Shri Lanka maatha - wandimi semada
Urinura getila balaya wihiduwa
Daabindu helala sawiya paminna
Sema dana - diwi demu - hela bhoomiye namina
Odatheda paala singha dhaja howa
Laya puda karala thejasin sema
Handa naga pawasamu - abhimaanaye gaayana
Shri Lanka bhoomi namadimu sewoma
Wande lak maani semada
(Shri Lanka maatha - pe viskam boma
Shri Lanka maatha - rakimi semada
Shri Lanka maatha - pe viskam boma
Shri Lanka maatha - wandimi semada...//)ලංකා මාතා ගී පද
හදවත ගැඹුරේ ධීර චේතනා
මේ සිව් හෙළයේ දසත විසිරුවා
එක් වෙමූ - සුරකිමු - ලක් මෑණියන් සෑමදා
මේ ලොව බිහිවූ දිනයෙ සිට මෙමා
අවසන් හුස්මත් ගිලිහි යනතුරා
එක හෙළා පුදදෙමු - අපේ ජීවිතේ ලේ පවා
ශ්‍රී ලංකා භුමී නමදිමු සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - රකිමී සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - වඳිමී සැමදා
උරිනුර ගැටිලා බලය විහිදුවා
දාබිඳු හෙළලා සවිය පාමිණා
සැම දනා - දිවි දෙමූ - හෙළ භුමියේ නාමිනා
ඔදතෙද පාලා සිංහ ධජ හොවා
ලය පුද කරලා තේජසින් සැමා
හඬ නගා පවසමු - අභිමානයේ ගායනා
ශ්‍රී ලංකා භුමී නමදිමු සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා
(ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - රකිමී සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - වඳිමී සැමදා...//)Performances of Lanka Matha
Cover versions, live performances, and reality-show contestant performances of “Lanka Matha” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowLanka Maatha (ලංකා මාතා) | Team Raini | Group Song | Final 24 | The Voice Teens SLLanka Maatha
▶Reality ShowLanka Matha (ලංකා මාතා) Anupama Gunathilake | Dream Star Season 12 | TV DeranaAnupama Gunathilake
▶Reality ShowLanka Matha (ලංකා මාතා) | Madumadawa Priyankara | Hiru Star Season 05Madumadawa Priyankara
Cover Versions · 10
▶CoverNational Anthem of Sri Lanka - Sri Lanka Matha - ශ්‍රී ලංකා මාතාDN Anthems
▶CoverNational Anthem of Sri Lanka - ශ්‍රී ලංකා ජාතික ගීය (Sri Lanka Jathika Geeya)tambapanni ®
▶CoverSri lanka jathika geeya ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ නමෝ නමෝ නමෝ මාතා....70නිදහසේ අභිමානයයිP,N.N Faranando
▶CoverNational Anthem of Sri Lanka ශ්‍රී ලංකා ජාතික ගීය @tvnuwaraTV Nuwara නුවර
▶CoverSri Lanka Matha -National Anthem of Sri Lankadaiki1992
▶Coverශ්‍රී ලාංකා මාතා ,ජාතික ගීතය වාදනය | jaathika giithaya playing with melodica | shri lanka mathaHIRUSHAN CREATIONS
▶CoverSri Lanka National Anthem Notation | ශ්‍රී ලංකා මාතා ( ජාතික ගීය ) ස්වර | Keyboard NotesSL ORGAN
▶CoverNational Anthem of Sri Lanka (ශ්‍රී ලංකා මාතා)Ahmed Shawqie
▶CoverNational Anthem of Sri Lanka: "Sri Lanka Matha" (ශ්‍රී ලංකා මාතා)Anthems Direct
▶CoverSri Lankan National Anthem | Sri Lanka Matha | Official VersionSri Lankan Legacy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lanka Matha LyricsLanka Matha Lyrics Englishලංකා මාතාලංකා මාතා ගීතයේ පද පෙළLyrics With TransliterationBathiya and Santhush SongsBathiya and Santhush LyricsBnS LyricsSri Shyamalangan ComposerShehan Galahitiyawa Lyricist